කට ඇති දුවයි ... රුව ඇති පුතුයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කට ඇති දුවයි ... රුව ඇති පුතුයි

    11873399_881968708507314_9008929808959444308_n.png


    වැරදුනාද මන්දා
    :P:P
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    අහෝ ඔය පැත්තෙ තාම මෝඩයො ටිකක් ඉතුරුවෙලා ඉන්නව ටික කලෙකින් ඔක හරියයි
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එක පාරම රටටම ඛේත් දෙන්ඩ බෑනෙ බං
    මේ වට්ටි අම්මගෙ කටත් එක්ක හෙට්ටියට හැරෙන්ඩත් බෑ. :D
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    චතුර සේනාරත්න නම් ඒ අතින් සෝක් මනුස්සයා .............!