කට කැපුවත් ඇත්ත කියන එකෙක්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,445
    36,375
    113
    මැදමහනුවර
    1000116624.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    ඇත්තනම් ඌ කියන බොහෝ දේම පාහේ ඇත්ත වෙන්න එපැයි. ප්‍රශ්නේ තියෙන්නේ උබට ඔයටික විතරයි ඇත්ත. :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඇත්තනම් ඌ කියන බොහෝ දේම පාහේ ඇත්ත වෙන්න එපැයි. ප්‍රශ්නේ තියෙන්නේ උබට ඔයටික විතරයි ඇත්ත. :D
    ඔව් ඇත්ත බොරුව මෝක්ක ද කියලා හොයා ගන්න ඔළු කටුව ඇතුලේ මොළයක් කියලා එකක් තියෙන්නෙත් ඕනේ😂
    ජෙප්පෝ කියන හැම කථාවක් ම ඇත්ත කියලා හිතන එවුන්ට ම අහන්න තමා මුගේ කතාව දැම්මේ😂😂

    රෙදි හෝදන සේදුම්කාරක මල්ලිලා ට නම් ටිකක් වගේ රිදෙයි🙃
     
    • Like
    Reactions: KDH and Matsola

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ලොක්කා පිලිගත්තට බයියෝ පිලිගන්නේ නෑ 😂 😂

    මහින්ද මොනවා කරත් රටට වැඩක් කරපු මිනිහෙක් පොර කවදාවත් විපක්ෂයේ ඉන්න කොට සංවර්ධන වැඩ වලට බකට් දැම්මේ නැහැ

    කාලකන්නි ජෙප්පෝ වගේ නම් නෙවෙයි😂
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මහින්ද මොනවා කරත් රටට වැඩක් කරපු මිනිහෙක් පොර කවදාවත් විපක්ෂයේ ඉන්න කොට සංවර්ධන වැඩ වලට බකට් දැම්මේ නැහැ

    කාලකන්නි ජෙප්පෝ වගේ නම් නෙවෙයි😂
    Lokka oluwen hitagena kiwwat Baiyyo piliganne ne ban 🤭🤭
     
    • Like
    Reactions: shamil45

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මහින්ද මොනවා කරත් රටට වැඩක් කරපු මිනිහෙක් පොර කවදාවත් විපක්ෂයේ ඉන්න කොට සංවර්ධන වැඩ වලට බකට් දැම්මේ නැහැ

    කාලකන්නි ජෙප්පෝ වගේ නම් නෙවෙයි😂
    මහින්ද මොනවා කරත් රටට වැඩක් කරපු මිනිහෙක් :love:

    ඔව් ඔව්. හැබැයි අනිත් උන් වගේ නෙමේ, සැපේ ඉන්නේ
    අවතාරේ හරිනිගේ,ඉරිසියාවක් නෑ නිකන් අහන්නේ... ඔබද ? දැන් හරිනිගේ ජංගි හෝදන්නේ.:baffled:
    ------ Post added on Jul 26, 2025 at 9:58 AM
     
    • Like
    Reactions: max_pain and 2osama

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔව් ඇත්ත බොරුව මෝක්ක ද කියලා හොයා ගන්න ඔළු කටුව ඇතුලේ මොළයක් කියලා එකක් තියෙන්නෙත් ඕනේ😂
    ජෙප්පෝ කියන හැම කථාවක් ම ඇත්ත කියලා හිතන එවුන්ට ම අහන්න තමා මුගේ කතාව දැම්මේ😂😂

    රෙදි හෝදන සේදුම්කාරක මල්ලිලා ට නම් ටිකක් වගේ රිදෙයි🙃
    උබලගෙ කටුව ඇතුලේ තිබ්බෙ මොනාද කියලනම් හිතාගන්න පුලුවන්, රනිල් මහින්දලාගේ සත්‍යවාදි ආන්ඩුවල හිටිය කෙහෙලියව දැක්කම.