කට ගද ගහනවට බෙහෙත්

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    කට ගද ගහනවට බෙහෙත්

    මචන් කට ගද ගහනවට බෙහෙත් නැද්ද ම්චන්ලා.mouth wash වල වැඩිය effect ekk ne neda?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ටිකක් ගණන් යුස් කරලා බලපන්


    images_0003_lis_cool-mint-1l-bty_ft-juno.png
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Floss daily
    Brush or scrape your tongue
    Visit your dentist
    Eat a piece of sugarless candy or chew sugarless gum
    Brush teeth twice a day
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නෙල්ලි දින පතා කන්න. කට ගද ගහනවා කියන්නෙ විදුරුමහ දියවෙන එකලු. වැඩිවිස්තර කිබුලා අයියාගෙන් අහන්න
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මචන් ගැස්ට්‍රයිටීස් තියෙනවද ? කන කෑම ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉදපන්. තව එකක් ස්ට්‍රෙස් එකටත් කට ගද ගහනවා. ගොඩක් වෙලාවට කටෙන් නෙමේ බඩෙනුත් ගද එනවා. විදුරුමස් එහෙම දිය වෙලාද. ආයුර්වේද මවුත්වොෂ් එකක් පාවිච්චි කරන්න. ද්රින්ක් එක දානවනම් විදුරුමස් ඉවරයි.