කට ගද ගහනවට බෙහෙත් මචන් කට ගද ගහනවට බෙහෙත් නැද්ද ම්චන්ලා.mouth wash වල වැඩිය effect ekk ne neda?
tikila_1 Active member Apr 25, 2019 198 83 43 Australia Sep 20, 2019 #1 කට ගද ගහනවට බෙහෙත් මචන් කට ගද ගහනවට බෙහෙත් නැද්ද ම්චන්ලා.mouth wash වල වැඩිය effect ekk ne neda?
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Sep 20, 2019 #2 ටිකක් ගණන් යුස් කරලා බලපන්
scurvy Well-known member Oct 2, 2008 35,346 41,251 113 GraphicsGods.com www.graphicsgods.com Sep 20, 2019 #4 tikila_1 said: මචන් කට ගද ගහනවට බෙහෙත් නැද්ද ම්චන්ලා.mouth wash වල වැඩිය effect ekk ne neda? Click to expand... Kidney problems tiyenawanam ganda enawa Reactions: ArunaTelshan
tikila_1 said: මචන් කට ගද ගහනවට බෙහෙත් නැද්ද ම්චන්ලා.mouth wash වල වැඩිය effect ekk ne neda? Click to expand... Kidney problems tiyenawanam ganda enawa
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Sep 20, 2019 #5 dath madapan ban mouth wash wadiya use karanna epa kiyala doctor kiwwa enasal atayak dekak hapapan watura bipan saho
dath madapan ban mouth wash wadiya use karanna epa kiyala doctor kiwwa enasal atayak dekak hapapan watura bipan saho
G gcloud Well-known member Mar 29, 2018 1,161 858 113 Sep 20, 2019 #6 sudu lunu kanna. sudu lunu wenjanayak hadala kannath puluwn
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Sep 20, 2019 #7 scurvy said: Kidney problems tiyenawanam ganda enawa Click to expand... චීන්නු, ජප්පෝ ඔක්කොටම කිඩ්නි අමාරුද පොන්ස්.
scurvy said: Kidney problems tiyenawanam ganda enawa Click to expand... චීන්නු, ජප්පෝ ඔක්කොටම කිඩ්නි අමාරුද පොන්ස්.
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Sep 20, 2019 #8 Floss daily Brush or scrape your tongue Visit your dentist Eat a piece of sugarless candy or chew sugarless gum Brush teeth twice a day
Floss daily Brush or scrape your tongue Visit your dentist Eat a piece of sugarless candy or chew sugarless gum Brush teeth twice a day
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Sep 21, 2019 #10 නෙල්ලි දින පතා කන්න. කට ගද ගහනවා කියන්නෙ විදුරුමහ දියවෙන එකලු. වැඩිවිස්තර කිබුලා අයියාගෙන් අහන්න
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Sep 23, 2019 #12 Chronic reflux of stomach acids - mekath eka hethuwak
Boole Well-known member Nov 4, 2015 5,768 6,837 113 Sep 23, 2019 #13 මචන් ගැස්ට්රයිටීස් තියෙනවද ? කන කෑම ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉදපන්. තව එකක් ස්ට්රෙස් එකටත් කට ගද ගහනවා. ගොඩක් වෙලාවට කටෙන් නෙමේ බඩෙනුත් ගද එනවා. විදුරුමස් එහෙම දිය වෙලාද. ආයුර්වේද මවුත්වොෂ් එකක් පාවිච්චි කරන්න. ද්රින්ක් එක දානවනම් විදුරුමස් ඉවරයි.
මචන් ගැස්ට්රයිටීස් තියෙනවද ? කන කෑම ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉදපන්. තව එකක් ස්ට්රෙස් එකටත් කට ගද ගහනවා. ගොඩක් වෙලාවට කටෙන් නෙමේ බඩෙනුත් ගද එනවා. විදුරුමස් එහෙම දිය වෙලාද. ආයුර්වේද මවුත්වොෂ් එකක් පාවිච්චි කරන්න. ද්රින්ක් එක දානවනම් විදුරුමස් ඉවරයි.
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Sep 23, 2019 #15 Im no dentist , but smell's origin could be your throat, like stonsil stones..or could be your stomach, Cavities hari dath narak unamath gada gahanawa man danna tharamin..dokek ta pennapan
Im no dentist , but smell's origin could be your throat, like stonsil stones..or could be your stomach, Cavities hari dath narak unamath gada gahanawa man danna tharamin..dokek ta pennapan
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Sep 23, 2019 #16 ඔය ඔක්කොම කරන අතරේ වතුර හොදට බ්පන්