කට ගද

Blacq

Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    image_2021-08-21_125442.png

    Mouthwash ගන්නවානම් මේක ගන්න, ටිකක් මිලයි හැබැයි හොදයි. දත් මැද්දට පස්සේ මේකෙනුත් පොඩ්ඩක් වොෂ් කරගන්න. දත් මදිනකොට හොදට දිව යට, දිව , හැක්කේ උඩ, ටච් වෙන්නේ නැති තැන් බලලා මදපන්, තව ඉතින් කටේ ගඳ එන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා, එච්චර ගැඹුරට යන්න ඕනේ නෑ, මෙටික කරලා හරි ගියේ නැතොත් බලන්න
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කට ගද එන්නෙ විදුරුමස් වලින් ලේ එන නිසා. දත් මැද්දට හරියනව අඩුයි.
    මටත් ඕක තියෙනවා.
    බැක්ටීරියා නිසා වෙන්නෙ. මට එක පාරක් වෙන ලෙඩකට ඇන්ටි බැක්ටීරියා ඩ්‍රග්ස් අරන් හොඳ උනා. දැන් ආයෙ තියෙනවා
    tonsil stones nadda?
     
    • Like
    Reactions: Ryan08

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    kohomada ban thaniyama karaganne ?
    mulin sahenna amarui.. man karanne kannadiya issrahata gehin sem gedi walata torch eka gahala.. magema method ekak tiyenawa... mama dannawa tiyena than.. ee than walin pressure eka dunama eliyata paninawa...pattama patta gandai
     
    • Wow
    Reactions: Oli_Vili

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,703
    40,300
    113
    mulin sahenna amarui.. man karanne kannadiya issrahata gehin sem gedi walata torch eka gahala.. magema method ekak tiyenawa... mama dannawa tiyena than.. ee than walin pressure eka dunama eliyata paninawa...pattama patta gandai
    පරිස්සමෙන් කරපන් ඉන්ෆෙක්ශන් එකක් උනොත් ලේසි වෙන්නෑ.
    ලුනු වතුරෙන් හොඳට සද්දෙ දාල කට හේදුවමත් ගැලවිල යනවා.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,110
    49,452
    113
    සේදවත්ත
    ඉස්සලම කියපන් උබ නහයෙන්ද කිස් දෙන්නේ . මට ආත්මෙකට ඇවිල්ලා නෑ උදේ පාන්දර කුනු කෙල පිටින් තොල දාලත්
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පරිස්සමෙන් කරපන් ඉන්ෆෙක්ශන් එකක් උනොත් ලේසි වෙන්නෑ.
    ලුනු වතුරෙන් හොඳට සද්දෙ දාල කට හේදුවමත් ගැලවිල යනවා.
    mama niyapothu wawanne ehema na ithin... dan awrudu 10k wage oka karanawa habai

    operation eka kaeaganna ona machan.. welawakata meka maha hisaradayak
     
    • Like
    Reactions: ruchira55

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    oral-b-vitality-cross-action-170-white-electric-toothbrush.jpg
    ගද එන්නේ උගුරෙන්. අනික කොලේස්ටොර්ල් වගේ තියේ නම් කට ගද ටිකක් වැඩී. මෙන්න මේ වගේ බුරුසුවක් ගනින්. හොදටම ක්ලීන් කරගන්න පුලුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,055
    12,001
    113
    Ohio, USA
    View attachment 140096
    Mouthwash ගන්නවානම් මේක ගන්න, ටිකක් මිලයි හැබැයි හොදයි. දත් මැද්දට පස්සේ මේකෙනුත් පොඩ්ඩක් වොෂ් කරගන්න. දත් මදිනකොට හොදට දිව යට, දිව , හැක්කේ උඩ, ටච් වෙන්නේ නැති තැන් බලලා මදපන්, තව ඉතින් කටේ ගඳ එන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා, එච්චර ගැඹුරට යන්න ඕනේ නෑ, මෙටික කරලා හරි ගියේ නැතොත් බලන්න

    ඒකට වඩා මෙන්න මේක පුලුවන්නම් පාවිච්චි කරන්න.. ලිස්ටරීන් මිස්වාක්..
    පට්ටම එක මේක තමයි..

    3469734697LISTERINE-MISWAK-MOUTHWASH-250ML.png
     
    • Like
    Reactions: NRTG