කට ගද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උඹලා කිස් දෙන්න කලින් කොහොමද කට ගද නෑ කියලා හරියට ම දැන ගන්නෙ?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Bump 😍
    Screenshot 2022-04-07 at 04.20.24.png
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    කේලම්, හිස් වචන,පරුෂ වචන, බොරු කියන එක කොල්ලා මීට් වෙන්න ටික දවසකට කලින් නවත්වන්න
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    Ara cuckold kollage kellata fuck parak danna neda yanna hadanne kata ehema hodagena 🌝👎 ane ane ubala thamai minissu
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දිව මැදපම් මවුත්වොස් වලින් කට හෝදපම්
    වැඩක් නැ...සමහර උන්ගේ ඒක ඇගෙන් එන්නේ...මම කලින් gf gen අයින් උනේ ඕක නිසා...ඒකි ලස්සනයි සුදූයි..අඩුවක් නෑ..ඕක තමයි කේස් එක...පස්සේ වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි හිතුනා..අර මොන ගූ ගොඩක්ද කියල..මට වමන යන්න ගිය වාර අනන්තයි.
     
    • Haha
    Reactions: Voldemort Bro

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,380
    36,302
    113
    මැදමහනුවර
    වැඩක් නැ...සමහර උන්ගේ ඒක ඇගෙන් එන්නේ...මම කලින් gf gen අයින් උනේ ඕක නිසා...ඒකි ලස්සනයි සුදූයි..අඩුවක් නෑ..ඕක තමයි කේස් එක...පස්සේ වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි හිතුනා..අර මොන ගූ ගොඩක්ද කියල..මට වමන යන්න ගිය වාර අනන්තයි.
    කටේ ගඳ ඇඟෙන්???
     
    • Like
    Reactions: King kekille

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,851
    16,749
    113
    Colombo
    කටේ ගඳ එන්න ගොඩක් හේතු තියනව. සමහර විට ආමශ කේස්. බඩවැල් කේස්. cancer වලත් පෙර නිමිති තමයි. බොරු නම් හොයල බලපං.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Athata pibala balapan ubalath nikan podi unnwage
    අතට පිම්බට හොයන්න බෑ ගදක් නෑනෙ. ඒ උනාට කට තිත්තයි ගොඩක්
    කට හෝදන්නෙ නැතුව අතට පිම්බත් ගදක් එන් නෑ

    නෑ පගෝ...ඇග ඇතුලෙන්ම එන්නේ..mouth wash කරාට හරියන්නේ නෑ.
    ඒකි අතට පිඹලා බැලුව ම ඒකිට ගද එන්නැද්ද?
    ------ Post added on Apr 7, 2022 at 9:34 AM
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ගෑස්ට්‍රික් තියන උන්ගෙ, සෙම පීනස තියන උන්ගෙ එහෙම කට ගදයි. මොනව කරත් කටේ ගද යන්නැත්තන් ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න කියල කියනව video එකක දැක්ක. සමහර වෙලාවට ඇග ඇතුලෙ පිලිකාවක් එහෙම තියෙද්දිත් එහෙම ගද එනවලු.