කට ගද

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    කටේ ගඳට මූලිකම හේතුවක් වෙන්නෙ දිව. දිව මැදපන් හොඳට අන්තිමට. මුල් දවස්වල පොඩි අප්පිරිය ගතියක් එයි. එත් දවස් දෙකෙන් හුරු වෙයි. දිව උඩ නිකම් සුදු කහ වගේ පාට එනවනම් ඒවා මැදලා යවපන්. මොනවවත් කන්න කලින් දිව මැදපන්. කාල දිව මදින්න බෑ කාපුවා එනව එලියට. 😂
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,163
    113
    කට ගඳ එන හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි නාස් කෝටරකයේ ඇති දුගදක් වහනය වන ද්‍රව්‍ය, අනික් කාරණය තමයි උගුරේ සෙම්ගෙඩි පැසවීමෙන් එම කුහර තුළ බැක්ටිරියා ඝනත්වය විශාල ලෙස කොලනි ලෙස තැන්පත් වීම.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Tonsils walin germs catch karanawa...ekatai ewa thiyenne..


    Owa operate karala ain karoth ubata prathishakthiya adu wenawa kiyala ahala thiyenawa
    eunata ban... owa hira wela ugura kasaddi pihiyak aran matama kapaganna hethenawa... epa wenawa
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    විදුරුමස දියවෙනවනම්, ඒවගෙන් ලේ ගලනව නම් ඒත් ඔය ප්‍රශ්නෙ එන්න පුළුවන්. ඩොක්ට කෙනෙක් හ්ම්බ්වෙන එක හොඳයි, මේකෙන් බෙහෙත් හොයාවට වැඩිය.
     

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    oral-b-vitality-cross-action-170-white-electric-toothbrush.jpg
    ගද එන්නේ උගුරෙන්. අනික කොලේස්ටොර්ල් වගේ තියේ නම් කට ගද ටිකක් වැඩී. මෙන්න මේ වගේ බුරුසුවක් ගනින්. හොදටම ක්ලීන් කරගන්න පුලුවන්.
    Meka kohada ban ganna tiyanne ?
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කට ගඳ එන හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි නාස් කෝටරකයේ ඇති දුගදක් වහනය වන ද්‍රව්‍ය, අනික් කාරණය තමයි උගුරේ සෙම්ගෙඩි පැසවීමෙන් එම කුහර තුළ බැක්ටිරියා ඝනත්වය විශාල ලෙස කොලනි ලෙස තැන්පත් වීම.
    ඒ දෙක නැති කර ගන්නෙ කොහොමද බන්?