ඉදිරියේ රාළ;19563840 said:නහයෙන් කටින් , පුකෙන් අනිකෙන් බට දාල ICU එකෙ බොහෝ කාලයක් හිටියෑකි !
වෛද්‍ය උපදෙස් මතම පමණක් භාවිතා කරනු.
නිකන් බන් කිව්වේ අවුලක් ගන්න එපා
ඉදිරියේ රාළ;19563840 said:නහයෙන් කටින් , පුකෙන් අනිකෙන් බට දාල ICU එකෙ බොහෝ කාලයක් හිටියෑකි !
වෛද්‍ය උපදෙස් මතම පමණක් භාවිතා කරනු.




machan matath dan awrudu ganaka idala oya prashne thiyenawa.. kochchara dath meddath winadi 5n gada enawa. epaa wela thiyenne jeewithee![]()
Kohomada bn meka use karanne...?
ඉදිරියේ රාළ;19564560 said:ඉරිමේදාදී තෛලය
Thanks.... dath sawththu wena ekata behethak nadda machn.. dath kalu pata wela athulen sawththu wenawa. hondata dathuth madinawa...
ඉදිරියේ රාළ;19566029 said:හොඳට අත්දැකීම් තියෙන පළපුරුදු වෙදෙක්ටම තමා ඕකට හේතුව කියන්න පුළුවන්, අර රක්තවාතය කියන අටමඟුල දත්මුල් වලට ආවම එන සීන් එකක්ද දන්නෙ නෑ.

දැනට දත් දෙකක් ගැලෙව්වා බන්. තවත් එකක් ටික ටික ඇතුලෙන් රෙදෙනවා.
යාලුවො උඹ එක්ක කතා කරද්දි ටිකක් ඈතින් ඉන්ඩ කැමතිනංකට ගඳද නැද්ද කියල කොහොමද බං හොයාගන්නේ.

කට ගඳද නැද්ද කියල කොහොමද බං හොයාගන්නේ.
ඉදිරියේ රාළ;19565985 said:රක්තවාතය කියන ලෙඩෙ (මේක බටහිර ඈයො දන්නෙ නෑ), දත්මුල් වලට ආවමලු ඕක වෙන්නේ.


Bada ethulen gada enawanam ekata monada karanna one machan. beheth ganna hoda weda mahaththayek dannawada me prashneta![]()
weda mahaththyek gen ganna