කට තුවාල වෙන්නෙ ඇයි බන්

thalia

Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    උබේ දිවේ coating එකක් තියෙනවද(සුදු පාටට) . toilet යන එක කොහොමද. toilet යද්දි මල වතුරෙ පාවෙනවද ? ගිලෙනවද ? අගේ බර ගතිය තියෙනවද?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    තුවාලෙ ෆොටෝ එකක් ඉන්බොක්ස් දාන්න මචන්...
    Photo ganna tharam lokuwata penne na ban

    උබේ දිවේ coating එකක් තියෙනවද(සුදු පාටට) . toilet යන එක කොහොමද. toilet යද්දි මල වතුරෙ පාවෙනවද ? ගිලෙනවද ? අගේ බර ගතිය තියෙනවද?
    Ado sirawata ow ow coating ekak thiynawa.
    Pawena seen ekk thynne
    ------ Post added on Jan 7, 2022 at 6:42 PM
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    Photo ganna tharam lokuwata penne na ban

    Ado sirawata ow ow coating ekak thiynawa.
    Pawena seen ekk thynne
    ------ Post added on Jan 7, 2022 at 6:42 PM
    ayurvede hatiyata godak welawata coating ekk enne aamaya hinda. uba kana kema hariyata digest wen ne. ethakota aamaya hadenawa. eka toxin ekk widihata kriya karanawa. pawena eknm awlk ne. pawenna tamai ona. gilunoth awl,:yes:
     
    • Like
    Reactions: NRTG and animation

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ayurvede hatiyata godak welawata coating ekk enne aamaya hinda. uba kana kema hariyata digest wen ne. ethakota aamaya hadenawa. eka toxin ekk widihata kriya karanawa. pawena eknm awlk ne. pawenna tamai ona. gilunoth awl,:yes:
    Gilunoth wena awula mokadda machan
     
    Sen-lu

    Well-known member
  • උබේ දිවේ coating එකක් තියෙනවද(සුදු පාටට) . toilet යන එක කොහොමද. toilet යද්දි මල වතුරෙ පාවෙනවද ? ගිලෙනවද ? අගේ බර ගතිය තියෙනවද?
    පාවෙනවනම් හෝ ගිලෙනවනම් මොනාද ඒකෙන් කියන්න පුළුවන් බං. Health එක ගැන overall අයිඩියා එකක් මල වලින් කියන්න පුළුවන් කියල අහල තියෙනව මොනවද ඒ කියල තමයි දන්නෙ නැත්තෙ.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    Gilunoth wena awula mokadda machan

    පාවෙනවනම් හෝ ගිලෙනවනම් මොනාද ඒකෙන් කියන්න පුළුවන් බං. Health එක ගැන overall අයිඩියා එකක් මල වලින් කියන්න පුළුවන් කියල අහල තියෙනව මොනවද ඒ කියල තමයි දන්නෙ නැත්තෙ.
    Gilenawa kiyanne bn kapu kema digest wela ne hariyata. agniya madi digest karanna. Ekiyanne agniya sama thathwayata ganna ona e ayage. Ekata ayurvede dipana,pachana kiyana treatment tyenwa. Pawenwa kiyanne hariyata kema digest wela kiyana eka. E kiyanne hoda agniyak tyenwa. Ayurvede kiyala tyenwa siyalu roga walata mula me agniya adu kama kiyala."රෝගඃ සර්වේ මන්දාග්නෞ"