කට_ගඳ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    umbe kella dath madinne nadda?:sorry:
    ඇයි උඹෙ කෙල්ල ගාව හරි සුවදයිද? පළ යන්න බොරු නොකිය.

    මටත් ඕක වෙල තියෙනව.මගෙත් එහෙම එනවද දන්නෙ නෙනෙ
    මොකද උඹට උනේ?
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇයි උඹෙ කෙල්ල ගාව හරි සුවදයිද? පළ යන්න බොරු නොකිය.


    apirisiduwata inna kota kohomath gadayi ban.:sorry:

    renakota gadayi.:sorry:
    pada arinakota gadayi.:sorry:
    ude nagittama kata gadayi.:sorry:
    wamane karaddi gadayi.:sorry:
    dadiya dammama gadayi.:sorry:

    kello kollo oya hama denatama wena deyakne.
    gada nathi ekek ne ban.:sorry:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83


    apirisiduwata inna kota kohomath gadayi ban.:sorry:

    renakota gadayi.:sorry:
    pada arinakota gadayi.:sorry:
    ude nagittama kata gadayi.:sorry:
    wamane karaddi gadayi.:sorry:
    dadiya dammama gadayi.:sorry:

    kello kollo oya hama denatama wena deyakne.
    gada nathi ekek ne ban.:sorry:
    කෙල්ලව සෑහෙන්ට ඉඹල තියනව උඹ.:shocked:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    කටගද නැති කොල්ලො අනිවා බම්ප් එකක් දානවා එහෙනම් ඔන්න ....:lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :D:D:D

    umba kellage athin allanewath nathiwada luv karanne.:P
    කෙල්ල දැනගන්න ඕන කොල්ලට අප්‍රසන්න නොවෙන විදිහට ඉන්න. පිට තැන් වලට යනකොට ඔක්කොම සුවදවල් ගාල යනව. ඒත් තමන්ගෙ මිනිහටයි කොල්ලටයි ළගට යන්න බෑ ගදයි. ඇත්තටම පිරිසිදු කෙනෙක් ළග කොහොමටත් ගදක් නෑ සුවදක් මිසක්.