කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ow ehma dekuth thiynwa.
    Eth bn hamudurunamakata deyk puja karanawa kiynne gihiyekuta denawata wada loku Pinak. Uba kare Pina Baala karapu eka.

    Aranyawasi nowena darmadara hamuduruwaruth oonatharam innawa bn.
    නෑ නෑ ආරන්‍යවාසී ආමුදුරු නමකගෙන් අහන්න කියල කිව්වෙ. මොකද නගරයේ අය ගෙනියන්නෙ වෙනම බුදු දහමක්නෙ ඒගොල්ලන්ට පුද්ගලානුබද්ධ.

    මමනම් හිතන්නෙ දැනටමත් සැප වැඩි වෙලා ඉන්න හාමුදුරුවන්ට තව දුන්න කියල කිසිම පිනක් එන්නෙ නැහැ කියල. මොකද ඒ දුන්න කියල ඒ funding වලින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා වෙන marginal benefit එක 0 නෙ. ඊට වඩා අර වගෙ machine එකක් දීල පිනක් කරගන්න එක හොඳයි කිව්වෙ ඒකයි. එහෙම නැතුව දුශ්කර පහසුකම් ඇත්තෙම නැති පන්සලකට පහසුකම් හදල තව හාමුදුරු නමක් දෙකකට ඉන්න පුළුවන් වෙන්න ආවාස ගේ, toilets වැඩි දියුණු කරන එක ගැන කිසිම තර්කයක් නෑ

    මචන් උබ කියන්නේ බුදුන් වහන්සේ අනාගතය දැක්කේ නෑ කියලද ? ශාසනය අවසාන කාලෙත් අන්තිමට භික්ශුන් නූලක් පමනයි පලදින්නේ භික්ශු බව පෙන්වන්න ඉන්නෙ සාමාන්න්‍ය මිනිස්සු වගේ නමුත් ඒඅයට දෙන දානෙත් ආනිසන්ස එකයි. ඡේතනාවයි වැදගත්.
    උබ කියන එවා අහල කවුරුහරි කරන්න යන පින්කමක් නැවැත්තුවොත් උබ අහක යන කර්මයකට අතගහන්නේ
    යම්කිසි දිනෙක ශාසනය විනාශ කරන්නෙත් ශාසනය තුලින්මයි කියලත් බුදු හාමුදුරුවො දේශනා කලානෙ. ඒකට අත දිගෑරල funding දෙන්නෙත් ගිහියන්මය. ශාසනය විනාශ කිරීමට අනවශ්‍ය තැනට funding දෙන එකත් එක්තරා ආකාරයක පවක්.
    ඔව් එහෙම නැවැත්තුවොත් පවක් තමයි. හැබැයි එහෙම එකක් නවත්තල අර වගේ දෙයක් පරිත්‍යාග කරන එක ඊටත් වඩා ලොකු පිංකමක් කියල මම හිතනව
    ------ Post added on Apr 3, 2021 at 10:42 PM
     
    • Love
    Reactions: chande

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    නෑ නෑ ආරන්‍යවාසී ආමුදුරු නමකගෙන් අහන්න කියල කිව්වෙ. මොකද නගරයේ අය ගෙනියන්නෙ වෙනම බුදු දහමක්නෙ ඒගොල්ලන්ට පුද්ගලානුබද්ධ.

    මමනම් හිතන්නෙ දැනටමත් සැප වැඩි වෙලා ඉන්න හාමුදුරුවන්ට තව දුන්න කියල කිසිම පිනක් එන්නෙ නැහැ කියල. මොකද ඒ දුන්න කියල ඒ funding වලින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා වෙන marginal benefit එක 0 නෙ. ඊට වඩා අර වගෙ machine එකක් දීල පිනක් කරගන්න එක හොඳයි කිව්වෙ ඒකයි. එහෙම නැතුව දුශ්කර පහසුකම් ඇත්තෙම නැති පන්සලකට පහසුකම් හදල තව හාමුදුරු නමක් දෙකකට ඉන්න පුළුවන් වෙන්න ආවාස ගේ, toilets වැඩි දියුණු කරන එක ගැන කිසිම තර්කයක් නෑ

    යම්කිසි දිනෙක ශාසනය විනාශ කරන්නෙත් ශාසනය තුලින්මයි කියලත් බුදු හාමුදුරුවො දේශනා කලානෙ. ඒකට අත දිගෑරල funding දෙන්නෙත් ගිහියන්මය. ශාසනය විනාශ කිරීමට අනවශ්‍ය තැනට funding දෙන එකත් එක්තරා ආකාරයක පවක්.
    ඔව් එහෙම නැවැත්තුවොත් පවක් තමයි. හැබැයි එහෙම එකක් නවත්තල අර වගේ දෙයක් පරිත්‍යාග කරන එක ඊටත් වඩා ලොකු පිංකමක් කියල මම හිතනව
    ------ Post added on Apr 3, 2021 at 10:42 PM
    මට පේන විදියට නම් උබ Dhamma පොත් කියවනවා අඩුයි or නෑ . රේරුකාණේ චන්දවිමල නාහිමියන්ගේ පොත් ටිකක් කියවපන්. උබ ඊට පස්සේ ඔයවගේ කතා කියන්නෑ

    ඉස්සෙල්ලා මේ පොත කියවපන් -ධර්ම විනිශ්චය – රේරුකාණේ චන්දවිමල නාහිමි

    https://download.ifbcnet.org/2015/02/12/ධර්ම-විනිශ්චය-රේරුකාණේ/
     
    • Like
    Reactions: hancok