කඩචෝරු - කාටද මතක මේවා

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වෙරළු අච්චාරුවට ගහන්න කඩචෝරුවක් නෑ ආයුබොවන්ඩ.අදටත් ගන්නවා දැක්ක තැනදි.වෙරළු හම්බුනොත් හදාගෙනත් කනවා.
    217951766_110723621292400_8965559591276541772_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,620
    113
    එකමත් එක රටක
    මොනවාද ඒ 🤔
    හොදටම ඉදුණු නැති (අමු වගේ තමයි ) දිවුල් පොල් ගානවා වගේ ගාල , ලුණු මිරිස් දාල හදන අච්චාරු.
    සුපිරි බන්. 1-5 වසර කාලේ ගිය ඉස්කෝලේ ලග කඩේ තමයි ඕවා තිබ්බේ.
    මේ වගේ ටිකක්
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඉස්සර හැමදාම හවසට සීය රා බීල එද්දි බට්ටො බිස්කට් පැකට් එකක් ගෙනල්ල දෙනව😍🤤
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    ලොවි අච්චාරු ,දිවුල් අච්චාරු ,වෙරලු අච්චාරු මතක් කරත් කටට කෙල උනනවා 😍 ඇයි අන්නාසි කෑලි කපලා ලුණුකුඩු මිරිස් කුඩු දාලා 😍 හවස ඉස්කෝලෙ ඇරිලා ඔය කඩචෝරු පාරක් කාගෙන ගෙදර ඇවිල්ලා බත් කාලා ඊටපස්සෙ හවස් වෙනකං ගෙවල් ලග කොල්ලො එක්ක ක්‍රිකට් ගහලා හවස නාලා ඇවිල්ලා රොබින්සන් අන්දරය හරි මායාබන්ධන හරි බලලා ඊටපස්සෙ හෝම් වර්ක් තිබුනොත් ඒවත් කරලා යාලුවන්ගෙන් ඉල්ලං ආව ශර්ලොක් හෝම්ස් පොතක් හරි ඉනිඩ් බ්ලයිට්න්ගෙ පන් පසිදුවන්,සීක්‍රට් සෙවන් වගේ පොතක් හරිත් කියවලා ආතල් එකේ නිදාගත්ත කාලෙ තමා බං ජීවිතේ සතුට කියන එක තිබ්බෙ ❤️
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    හොදටම ඉදුණු නැති (අමු වගේ තමයි ) දිවුල් පොල් ගානවා වගේ ගාල , ලුණු මිරිස් දාල හදන අච්චාරු.
    සුපිරි බන්. 1-5 වසර කාලේ ගිය ඉස්කෝලේ ලග කඩේ තමයි ඕවා තිබ්බේ.
    මේ වගේ ටිකක්

    අඩෝ මේකට සීනිත් යහමින් දාන්න ඕනේ... (කෙල උනනවා යකෝ) :yes:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩෝ මේකට සීනිත් යහමින් දාන්න ඕනේ... (කෙල උනනවා යකෝ) :yes:
    mageth

    හූණු බෙටි කියලා ජාතියක් මතකද සූදුරු ඇටයක් මැදට දාලා තිබ්බ ?
    ow ewa ganne ewath ekka dena eka eka plastic kali ganna. mam nam kanne na wisi karanawa.
    ------ Post added on Jul 23, 2021 at 3:08 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ගනන් එහෙම දන්නෙ නැති උනාම මගෙන් අහගන්නවා. කවුරු හරි කොල්ලෙක් මට සද්දයක් දැම්මොත් එයා ඇවිත් මාව බේර ගන්නවා. මගේ හිතේ කවදාවත් යාලු වෙන්න අදහසක් තිබුණෙ නැහැ. එයාගෙ හිතෙත් එහෙම තියෙන්න නැතුව ඇති පොඩි කාලෙ තේරෙන්නෙ නෑනෙ ඔහොම කියුවට. මම ශිෂ්‍යත්වෙන් පස්සෙ 6 වසරෙ මුල් කාලෙදි වගේ වෙන ඉස්කෝලෙකට ගියා. එදායින් පස්සෙ එයාව දැක්කෙ නැහැ. ඒත් දැන් ඒ දේවල් මතක් වෙද්දි අමුතුම හැගීමක් හිතට එනවා. ඒ කාලෙ හරිම සුන්දරයි. :love:
    Me too had a such kind of friend(Girl). It wasn't a relationship but something, don't know what :yes: Missed her after grade 5, but even today sometimes come to my mind. This story took me past. it's a wonderful feeling:love::love::love:. we both didn't know anything about love & stuff those days like today kids. just childhood :)
     
    :love::love::love:
     
    • Like
    Reactions: kevin_levin