ne 95 kiyanne mage wayasa
සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
මම හිතුවෙ 95 කියල![]()

ne 95 kiyanne mage wayasa
සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
මම හිතුවෙ 95 කියල![]()

වෙරළු අච්චාරුවට ගහන්න කඩචෝරුවක් නෑ ආයුබොවන්ඩ.අදටත් ගන්නවා දැක්ක තැනදි.වෙරළු හම්බුනොත් හදාගෙනත් කනවා.
@windows_ubuntu ඉක්මනට වරෙන් පම්කෝ
සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
මම හිතුවෙ 95 කියල![]()
ඔය හැරෙන්නේ........... කෙහෙල් පැලේට ගේම දෙන්න වගේ..........සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
මම හිතුවෙ 95 කියල![]()


හොදටම ඉදුණු නැති (අමු වගේ තමයි ) දිවුල් පොල් ගානවා වගේ ගාල , ලුණු මිරිස් දාල හදන අච්චාරු.මොනවාද ඒ![]()
35ත් පැන්න දෙදරු පියෙක් නේද උබ @Solo Rider
සත 25ට බුල්ටො කෑව කියන්නෙ ඉපදිල තියෙන්නෙ 1980 විතර
මම හිතුවෙ 95 කියල![]()

හොදටම ඉදුණු නැති (අමු වගේ තමයි ) දිවුල් පොල් ගානවා වගේ ගාල , ලුණු මිරිස් දාල හදන අච්චාරු.
සුපිරි බන්. 1-5 වසර කාලේ ගිය ඉස්කෝලේ ලග කඩේ තමයි ඕවා තිබ්බේ.
මේ වගේ ටිකක්

magethඅඩෝ මේකට සීනිත් යහමින් දාන්න ඕනේ... (කෙල උනනවා යකෝ)![]()
ow ewa ganne ewath ekka dena eka eka plastic kali ganna. mam nam kanne na wisi karanawa.හූණු බෙටි කියලා ජාතියක් මතකද සූදුරු ඇටයක් මැදට දාලා තිබ්බ ?
Me too had a such kind of friend(Girl). It wasn't a relationship but something, don't know whatගනන් එහෙම දන්නෙ නැති උනාම මගෙන් අහගන්නවා. කවුරු හරි කොල්ලෙක් මට සද්දයක් දැම්මොත් එයා ඇවිත් මාව බේර ගන්නවා. මගේ හිතේ කවදාවත් යාලු වෙන්න අදහසක් තිබුණෙ නැහැ. එයාගෙ හිතෙත් එහෙම තියෙන්න නැතුව ඇති පොඩි කාලෙ තේරෙන්නෙ නෑනෙ ඔහොම කියුවට. මම ශිෂ්‍යත්වෙන් පස්සෙ 6 වසරෙ මුල් කාලෙදි වගේ වෙන ඉස්කෝලෙකට ගියා. එදායින් පස්සෙ එයාව දැක්කෙ නැහැ. ඒත් දැන් ඒ දේවල් මතක් වෙද්දි අමුතුම හැගීමක් හිතට එනවා. ඒ කාලෙ හරිම සුන්දරයි.![]()
Missed her after grade 5, but even today sometimes come to my mind. This story took me past. it's a wonderful feeling

. we both didn't know anything about love & stuff those days like today kids. just childhood 
උබ ලංකාවෙ ද ඉන්නෙ?ඔය ටිකෙන් පහුගිය මාස 3 ඇතුලත කෑවේ නැත්තේ kandos එක විතරයි
උබ ලංකාවෙ ද ඉන්නෙ?![]()
Me too had a such kind of friend(Girl). It wasn't a relationship but something, don't know whatMissed her after grade 5, but even today sometimes come to my mind. This story took me past. it's a wonderful feeling
. we both didn't know anything about love & stuff those days like today kids. just childhood
![]()


