මු නේ මොඩය ඔය රටවල් වලට නය කප්පාදු කරලා උපරිමෙන් ඒ රටවල් වල ධනය හූරගෙන කාල තියෙන්නේ ඔය රටවල් ආයේ ගොඩ ගන්න බැරි විදියට වට්ටලා ඉවරයි නේ

නය කප්පාදු ගන්නවා කියන්නේ ලංකාවට ත් ඒ තත්වේ ම එනවා කියන එක තමා ඉතින් නය කප්පාදු නොගෙන ඉන්න එක තමා ලොකුම මොලේ ඇති වැඩේ කරන්න පුළුවන්