print walata ona ink, paper ai karibasilata india walinma genna bari? kalinuth gennuwane............කඩදාසි හිඟය දැඩිව බලපාලා තියෙන්නේ. මුද්‍රණ කටයුතු කරන්න විදිහක් නැ. පොතක් දාන්න බලන් ඉන්නවා කාලයක් තිස්සේ, පබ්ලිෂර්ලා පට්ට ගනන් කියන නිසා ඔව්න් කරන්න කියලා හිතං ප්‍රෙස් වලින් ඇහුවා. හම්මේ පට්ට ගනන් කියන්නේ. ඒ ගනන් වලට පොත් ගහලා රු.2500ක් වත් කියන්න වෙනවා.
කොල නැලු. තින්ත පට්ට ගනන් ලු.
මිනිස්සු ගනිද මේ අර්බුද අස්සේ.
ඉගෙන ගත්ත දෙයක් පොතකට දාගන්න තියන අමාරුවක්. දුකයි බං රට ගැන.
ඔන්න බලපං විභගෙ කරන්න බැරි වෙනවා ලගදිම. ඉතාම නුදුරෙදි පත්තර ගන්න බැරි වෙයි. ඒ තරම් ලොකු කඩදාසි අර්බුදයක් තියෙන්නේ.
තොගේ අම්මා ගෙන් අහපන් වේසිගෙ පුතාචීන විරෝධිය නේද මෙහ්.අැයි ඉන්දියන් ඩස්පයොන්ගෙ කඩදාසි නැද්ද?![]()
ow පුලුවන්නම් දැන්ම අරගන්න. දැන්ටත් market එකේ පොත් නෑකොපි පොතුත් ගණන් යයි ද බන්?
මං අද දෙකක් ගත්තා CR
පොන්න නන්දෙ ගේ අශ්චාර්ය
Laufs, cargilles wage super markets වල නම් තාම තියෙනවාගාමිණි සෙනරත්ගිලිනව ගේන containers ටිකත්... importer's crisis
#gobbanande
ow පුලුවන්නම් දැන්ම අරගන්න. දැන්ටත් market එකේ පොත් නෑ