කඩදාසි නැ. මාරම අර්බුදයක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    කඩදාසි හිඟය දැඩිව බලපාලා තියෙන්නේ. මුද්‍රණ කටයුතු කරන්න විදිහක් නැ. පොතක් දාන්න බලන් ඉන්නවා කාලයක් තිස්⁣සේ, පබ්ලිෂර්ලා පට්ට ගනන් කියන නිසා ඔව්න් කරන්න කියලා හිතං ප්‍රෙස් වලින් ඇහුවා. හම්මේ පට්ට ගනන් කියන්නේ. ඒ ගනන් වලට පොත් ගහලා රු.2500ක් වත් කියන්න වෙනවා.
    කොල නැලු. තින්ත පට්ට ගනන් ලු.

    මිනිස්සු ගනිද මේ අර්බුද අස්සේ.
    ඉගෙන ගත්ත දෙයක් පොතකට දාගන්න තියන අමාරුවක්. දුකයි බං රට ගැන.

    ඔන්න බලපං විභගෙ කරන්න බැරි වෙනවා ලගදිම. ඉතාම නුදුරෙදි පත්තර ගන්න බැරි වෙයි. ඒ තරම් ලොකු කඩදාසි අර්බුදයක් තියෙන්නේ.
    print walata ona ink, paper ai karibasilata india walinma genna bari? kalinuth gennuwane............
    mun credit line eka pilligahannada gaththeeeeeeeeee lol
     
    • Like
    Reactions: emoji diaries

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    276140102_5209074145790464_6780725769467300914_n.jpg
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගාමිණි සෙනරත්ගිලිනව ගේන containers ටිකත්... importer's crisis
    #gobbanande

    කොපි පොතුත් ගණන් යයි ද බන්?
    මං අද දෙකක් ගත්තා CR
    ow පුලුවන්නම් දැන්ම අරගන්න. දැන්ටත් market එකේ පොත් නෑ
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කින්ඩෙල් වගේ (නම වැරදි ඇති) ගැජට් ඔන්ලයින් පුලුවන් කාලේ අපේ අය තාම ප්‍රින්ට් කරනවා
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගාමිණි සෙනරත්ගිලිනව ගේන containers ටිකත්... importer's crisis
    #gobbanande


    ow පුලුවන්නම් දැන්ම අරගන්න. දැන්ටත් market එකේ පොත් නෑ
    Laufs, cargilles wage super markets වල නම් තාම තියෙනවා