කඩදාසි_ඇඳුම්_18+

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    කඩදාසි ඇඳුම්...

    Asya Kozina කියන ශිල්පියා
    “Wild Orchid” කියන යට ඇඳුම් නිෂ්පාදනය කරන සමාගමත් එක්ක
    එකතු වෙලා තමයි මේ අපූරු නිර්මාණ කරලා තියෙන්නේ....
    මංගල ඇඳුම් සඳහා චායාරූප ගැනීම තමයි මූලික දේ වෙලා තියෙන්නේ.
    ඒත් ගොඩක් සංස්කෘතීන් වල මංගල ඇඳුම් වලට ඇඟ විතරක් නෙමෙයි
    මුළු මූනම වැහෙන හින්දලු මේ වගේ වෙනස් විදිහේ වැඩක් කලේ....



    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses5__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses1__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses6__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses15__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses3__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses-57041ad6c3ab0__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses9__880.jpg


    National-Brides-I-Turn-A-Paper-Into-Wedding-Dresses16__880.jpg


    national-brides-i-turn-a-paper-into-magnificent-wedding-dresses-15__880.jpg




    කට්ටිය ලක ලෑස්ති උන විදිහ තමයි මේ,




    ගත්තේ මෙතනින්.

    හොඳ නන් සලකලා බම්පියක් එහෙම දාගෙන යන්ඩෝ....:D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ඉරලා ගහමු කියන කන්සෙප්ට් එක වෙන්න ඇති හදලා ඇත්තේ.

    :lol::lol: ඔව් ඔව්....ලේසියි පහසුයි,ගානත් අඩුයි.....:rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    18+ kiyala boruwata gon part dannepa bro...

    ඇයි බන් මේකේ බාගෙටනේ ඇඳන් ඉන්නේ ඒකයි දැම්මේ.... ඔයත් සමහරු වගේ 18+ එව්වට විතරක් යන කෙනෙක්ද....:D
     
    • Like
    Reactions: djnick