කඩදාසි ඇඳුම්...
Asya Kozina කියන ශිල්පියා
“Wild Orchid” කියන යට ඇඳුම් නිෂ්පාදනය කරන සමාගමත් එක්ක
එකතු වෙලා තමයි මේ අපූරු නිර්මාණ කරලා තියෙන්නේ....
මංගල ඇඳුම් සඳහා චායාරූප ගැනීම තමයි මූලික දේ වෙලා තියෙන්නේ.
ඒත් ගොඩක් සංස්කෘතීන් වල මංගල ඇඳුම් වලට ඇඟ විතරක් නෙමෙයි
මුළු මූනම වැහෙන හින්දලු මේ වගේ වෙනස් විදිහේ වැඩක් කලේ....
කට්ටිය ලක ලෑස්ති උන විදිහ තමයි මේ,
ගත්තේ මෙතනින්.
හොඳ නන් සලකලා බම්පියක් එහෙම දාගෙන යන්ඩෝ....