කඩන්න අමාරු ක්‍රිකට් වාර්ථා...

LHasindu

Member
May 27, 2015
1,209
104
0
වැඩිම ලකුණු වාර්තා නං කැඩෙන්න පුළුවන් බන් ඉක්මනටම. ඉස්සර වගේ නෙවේ දැන් 200ක් ගහනවා කියන්නේ එච්චර ගින්නක් නෑ. එංග්ලන්ඩ් වල ස්ටොක්ස් කියන එකා දෙසිය පනස් ගානක් ගැහුවා ගියසතියේ නිකන් වතුර බොනවා වගේ
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල මචෝ..
    11.gif
    +