කඩන්න බැරි කරමුද????

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කඩන්න බැරි කරමුද????

    ඔන්න සැහෙන කාලෙකින් අව එලකිරිය පැත්තේ....
    මේ ටිකේ වැඩ වැඩ වැඩ.....
    අදත් ඔන්න හොරෙන්ම ආවා ත්‍රෙඩ් එකක් දාල යන්න.....

    එහෙනම් වැඩිය කතා බතා නැතුව වැඩේ පටන් ගමු.....
    අපේ අයියලා (අක්කලත්) මහ ලොකුවට පාස්වර්ඩ් දාගෙන ඉන්නවා කවදාවත් ඒවා කඩන්න බැ කියල හිතාගෙන...
    එක වැරදි,
    පාස්වර්ඩ් කඩන්න ක්‍රම ගොඩාක් තියෙනවා....
    ඒවා ඉස්සරහට කියන්නම්..
    කඩන්න කලින් හදාගෙන ඉන්න එපැයි....
    එහෙනම් අද අපි බලමු හොද පාස්වර්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා....

    ඊට කලින් බලමු දැනට ලෝකේ තිබිල තියෙන කඩන්න ලේසිම, වැඩිම දෙනෙක් පාවිච්චි කරපු පාස්වර්ඩ් ටික මොනවද කියල.....

    1 .......... password
    2 .......... 123456
    3 .......... 12345678
    4 .......... abc123
    5 .......... qwerty
    6 .......... monkey
    7 .......... letmein
    8 .......... dragon
    9 .......... 111111
    10 .......... baseball
    11 .......... iloveyou
    12 .......... trustno1
    13 .......... 1234567
    14 .......... sunshine
    15 .......... master
    16 .......... 123123
    17 .......... welcome
    18 .......... shadow
    19 .......... ashley
    20 .......... football
    21 .......... jesus
    22 .......... michael
    23 .......... ninja
    24 .......... mustang
    25 .......... password1


    කොහොමද ආතල් එක,
    වැඩිම දෙනෙක්ගේ පාස්වර්ඩ් එක password. තව සමහරු කඩන්න බැරි වෙයි කියල හිතාගෙන pa55word කියලත් ගහනවා....

    ගොඩ දෙනෙක් තමන්ගේ නම ගහල උපන්දිනය ගහනවා....

    එහෙනම් මෙන්න මෙහෙමයි හොද එකක් හදාගන්නේ,,,,

    මුලින්ම කවදාවත් වචනයක් ගහන්න එපා....
    ඒ කියන්නේ ගෙඩිය පිටින් KAMAL , APPLE, MERLIN, GODFATHER, මේ වගේ ඒවා ගහන්න එපා....
    පුළුවන් තරම් වාක්‍යයක් කෙටි කරලා ගහන්න....
    ඒ කිව්වේ, I Addict To Elakiri Too Much......
    මෙන්න මේ වගේ වාක්‍යයක් කෙටි කරලා IATETM.....

    තව මේ වගේ උබලට මතක තියෙන වාක්‍යයක් ගහ ගනිල්ලා,,,,
    හැබැයි අමතක වෙන් නැති එකක් වෙන්න ඕනේ....

    ඊළගට අකුරු විතරක් දාන්න එපා....
    පොලුවන් නම් ඉලක්කමක් දෙකක් දාපල්ලා....
    හැබැයි 1990 ඉපදුනා කියල IATETM1990 කියල දන්නා එපා....
    ටිකක් වෙනස් කරලා දාමු...
    I Addict To Elakiri Too Much
    මෙන්න මේක මෙහේම ලියමු....
    I Addict 2 Elakiri 2 Much

    දැන් අපේ පාස්වර්ඩ් එක වෙන්නේ IA2E2M.....

    හැබැයි තාම වැඩේ ඉවර නැ....
    පුළුවන් නම් අකුරු මැද්දට Symbol එකකුත් ඔබමු....
    Addict කියන එක A වෙනුවට @ කියල ගහමුද?....
    එතකොට අපේ පාස්වර්ඩ් එක වෙන්නේ I@2E2M....

    දැන්නම් වැඩේ සැහෙන දුරට හරි....
    එත් තාම අවුල්...
    ඒ නිසා දැන් තමා හොදම වැඩේ....
    නම දෙපැත්තෙන් තරු ටිකක් දාමු....
    මෙන්න මේ වගේ....
    ** I@2E2M**

    දැන් නම් ලොවෙත් කඩනවා බොරු....

    ඔන්න තව එකක්...

    මෙන්න මේ සයිට් එකෙන් පුළුවන් තමන්ගේ පාස්වර්ඩ් එක කඩන්න යන වෙලාව හොයා ගන්න....

    මෙන්න මෙතනින් යමු.....

    ඔන්න මම පාස්වර්ඩ් එක හදාගෙන අපු පිළිවෙලට , කඩන්න යන වෙලාව දානවා....



    KAMAL .......... Instantly
    IATETM .......... 0.077228944 seconds
    IA2E2M .......... 0.544195584 seconds
    I@2E2M .......... 4 seconds
    ** I@2E2M** .......... A thousand years

    කොහොමද වැඩ....

    තමන්ගේ බ්ලොග් එකට එහෙම දාන පාස්වර්ඩ් එක මේ විදිහට කරපල්ලා...
    නැත්නම් ඉතින් අමාරුවෙන් හොයපු සල්ලි ටික වෙන එකෙක් ගනී,,,,

    එහෙනම් අපි කැපුනා,,,
    පුළුවන් නම් තමන්ගේ පස්ස්වාර්ඩ් එක කඩන්න යන වෙලාවත් මෙතන ගහලා පලයල්ලා:D:D:D...
    හැබැයි පුතෝ,
    කමෙන්ට් එකක් නොදා ගියොත් නම් අනිවා පාස්වර්ඩ් එක කඩනවාමයි....:angry::angry::angry::angry:


    ඔන්න මගේ ත්රෙඅඩ් ලිස්ට් එක පල්ලෙහා දාල තියෙනවා,,,

    බලපු නැති ඒවා බලන්දලා හොදේ,,,,



    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න

    මම tips and triks forum එක යටතේ දාපු thread


    [URL="http://www.elakiri.com/forum/showthread.php?p=14039255#post14039255"]මාරු වෙමුද අලුත් එකකට...

    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක්....




    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....


    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif

    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර

    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    elazzzz+++

    ලොවෙත්....

    එලකිරි...:D:D
    +10

    එලම තමා....
    පාස්වර්ඩ් එක කඩා ග්නම පොලොන්නරු යමි..

    …රෙප් +8 ද විසි කලෙමි.
    පොළොන්නරු පලවෙනි එකේ පොටෝ පෙන් නැ,
    එක ඉකමනට හදනවා....


    ඔන්න හැමෝටම 5 ගානේ දුන්නා....