කඩල_බයිට්

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කූනිස්සෝ ටිකකුත් දැම්මා නම් මරු... :yes::yes::yes::yes:
    මම මත්පැන් පානය නොකරමි.එහෙත් බයිට් මරුවෙක් මි. :P

    අපෝ ඔහොම කියන උන් තමයි ළග නවන්නේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අපෝ ඔහොම කියන උන් තමයි ළග නවන්නේ

    අපෝ නෑ මචන්... :no::no: බොන්නෙත් නෑ, මට බොන තැනකට කතා කරන්නෙත් නෑ.:P අනිත් උන් ටිකක් බීලා ලෑස්ති වෙලා එද්දි බයිට් ටික ඉවරයි... :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ නෑ මචන්... :no::no: බොන්නෙත් නෑ, මට බොන තැනකට කතා කරන්නෙත් නෑ.:P අනිත් උන් ටිකක් බීලා ලෑස්ති වෙලා එද්දි බයිට් ටික ඉවරයි... :D

    බොන්නේ නැත්තන් හොඳයි ඉතින්... එල කොල්ලෙක්
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    650
    54
    28
    එල එල අර සොස් එක හදන විදිය තියෙනවා නම් මරු
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එක පාරක් අපි සෙට් උනා වෙලාවක එකෙක් අරන් ඇවිත් තිබුන ඔහොම හදල කූනිස්සෝ එහෙම දාල තව මස් හොදි වගේ අයිටම් එකකුත් දාල පට්ටම රසයි. ඔය කඩුවෙල පැත්තෙන් අරන් ඇවිත් තිබුනේ.