කඩවත - කොට්ටාව හයිවේ බස්...

eksudda

Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    කඩවත - කොට්ටාව හයිවේ බස්...

    මචන්ලා...
    කඩවත ඉදලා කොට්ටාවට විතරක් යන බස් තියනවද හයිවේ එකේ... තියනවනම් කඩවත බස් නවත්තල තියන තැනත් කියන්ට..
    තැන්ක්ස්
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තියනවා. Kadawatha bus stand එකේ මම දැකල තියෙනවා. NSB එක ලඟ බෝ ගහ ලඟින් උඩට යන්න, එතකොට Bus ගහලා තියනවා.

    මම ගිහින් නෑ, දැකල තියෙනවා විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    තියනවා. Kadawatha bus stand එකේ මම දැකල තියෙනවා. People's Bank එක ලඟ බෝ ගහ ලඟින් උඩට යන්න, එතකොට Bus ගහලා තියනවා.

    මම ගිහින් නෑ, දැකල තියෙනවා විතරයි.

    කඩවත - මහරගම

    Oni tharam bus thiyenawa kadawatha-maharagama

    තැන්ක්ස්....
    උදේ 6 ඉදන් වගේ තියනවද මචන්ලා...
    rep++
     
    • Like
    Reactions: U-tag

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    තියනවා. Kadawatha bus stand එකේ මම දැකල තියෙනවා. NSB එක ලඟ බෝ ගහ ලඟින් උඩට යන්න, එතකොට Bus ගහලා තියනවා.

    මම ගිහින් නෑ, දැකල තියෙනවා විතරයි.

    :yes::yes:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මහරගමට තියෙන්නේ. කොට්ටාවෙන් බහින්න පුලුවන්.

    150 යි මහරගමටම 5.30 AM - 9.00 PM වෙනකන් තියනවා බස්
     
    Last edited: