තියනවා. Kadawatha bus stand එකේ මම දැකල තියෙනවා. People's Bank එක ලඟ බෝ ගහ ලඟින් උඩට යන්න, එතකොට Bus ගහලා තියනවා.
මම ගිහින් නෑ, දැකල තියෙනවා විතරයි.
කඩවත - මහරගම
Oni tharam bus thiyenawa kadawatha-maharagama
Ude 5.30e idan gampaha idan nugegoda kadawatha haraha yanabus thiyenawa.
bump
kadawatha stand ekata palayan
kadawatha maharagama bus thiyenne
ude 6idan nm thiyenna one![]()
Thanks...
තියනවා. Kadawatha bus stand එකේ මම දැකල තියෙනවා. NSB එක ලඟ බෝ ගහ ලඟින් උඩට යන්න, එතකොට Bus ගහලා තියනවා.
මම ගිහින් නෑ, දැකල තියෙනවා විතරයි.

