කඩවත මෙතනට යන්නෙ කොහොමද

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    brothers කඩුවෙල ජයවර්ධන මාවතට යන්නෙ කොහොමද. කඩුවෙල ඉඳලා මම එන්නෙ. කඩුවෙලින් මොකක්ද ගන්න ඕනි බස් එක? මගදි පොඩි දුරක් තිබ්බොත් බස් එකෙන් බැහැලා tuk එකක් ගන්න පුලුවන්. Thank you
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කඩුවෙල ඉදන් කඩවතට එන හයිවේ බස් එකේ එන්න.
    බස් සමහර ඒවා ටවුන් එක මැදින් ගිහිං බස් ස්ටේෂන් එකට යන්නේ.
    සමහර බස් ටවුන් එක මැදින් යන්නේ නැහැ. ඒවා කෙලින්ම බස් ස්ටේෂන් එකට යනවා.

    ඒ නිසා ටවුන් එකේ බස් එක නවත්තන පලවෙනි හෝල්ට් ඒකෙම බැහැලා ත්‍රීවිල් එකක් අරං කඩවත දම්රෝ එක පැත්තට යන්න.

    යූ ටර්න් එකක්‌ ගහන්න ඕනී බස් එකෙන් බැහැලා වාහනේක දම්රෝ එක ලගට එද්දී. ඒ එද්දී ඩොමිනොස් එක පහු වෙනකොට මාළු කඩයක් එක්ක තියන පාර
     
    • Like
    Reactions: chirantha19890821

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    කඩුවෙල ඉදන් කඩවතට එන හයිවේ බස් එකේ එන්න.
    බස් සමහර ඒවා ටවුන් එක මැදින් ගිහිං බස් ස්ටේෂන් එකට යන්නේ.
    සමහර බස් ටවුන් එක මැදින් යන්නේ නැහැ. ඒවා කෙලින්ම බස් ස්ටේෂන් එකට යනවා.

    ඒ නිසා ටවුන් එකේ බස් එක නවත්තන පලවෙනි හෝල්ට් ඒකෙම බැහැලා ත්‍රීවිල් එකක් අරං කඩවත දම්රෝ එක පැත්තට යන්න.

    යූ ටර්න් එකක්‌ ගහන්න ඕනී බස් එකෙන් බැහැලා වාහනේක දම්රෝ එක ලගට එද්දී. ඒ එද්දී ඩොමිනොස් එක පහු වෙනකොට මාළු කඩයක් එක්ක තියන පාර
    Thank you bro. මම කඩවත බස් එකක්ම ගන්නම් එහෙනම්

    Bump
    ------ Post added on Jan 24, 2025 at 8:20 PM