කඩවත

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    3,220
    493
    83
    පෘථිවිය
    කඩවත නගරයට පේන දුරින්, නුවර පාරට මීටර 50 පමණ දුරින් ඉඩමක් තියෙනවා
    කරන්න හොද දේවල් මොනාද?

    තට්ටු 4-5 ක බිල්ඩිමක්?
    ගබඩා පහසුකම් සදහා

    මොනාද ඔයාලට හිතෙන්නේ

    ප. 25ක් විතර
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    4,899
    1
    3,064
    113
    Fantasy
    මේ වෙලාවේ කඩවත දාන්න පුලුවන් හොදම බිස්නස් එක තමා public lavatory. පරන එක කඩලා අවුරුදු ගානක්නේ. පුලුවන්ම් අවස්තාවෙන් ප්‍රොයොජනේ ගනින්.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,395
    1,092
    113
    Dark Side of Earth
    Pansalakata puja karapanko, pansalak haduwanam moko wenne?

    Anika api meke ubata කිව්වට වැඩක් නෑ නේ අපිට මොකුත් උබට හරි ගියොත් ලැබෙන්නේ නෑ Thank you කියයි.
    Uba සල්ලි තියාගෙන athal ganie.

    Bankoloth unoth witharak apita banie.

    ඒ නිසා පන්සලක් හදල පුජා කරපන් ඉඩම. අපි හැමොටම හොඳයි ඒක
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,873
    3,973
    113
    Black Pearl
    building ekak hodai
    office and class karana ayata wage rent karanna balagena
    town eka hub eka wagene, pare ayine nemei nisa shops ehema dala wedak naha

    habai uda options walin langakadi benefit labenne naha me corona scene nisa
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,220
    493
    83
    පෘථිවිය
    building ekak hodai
    office and class karana ayata wage rent karanna balagena
    town eka hub eka wagene, pare ayine nemei nisa shops ehema dala wedak naha

    habai uda options walin langakadi benefit labenne naha me corona scene nisa
    තැන්ක්ස්. අයිඩියා එක හොඳයි

    Pansalakata puja karapanko, pansalak haduwanam moko wenne?

    Anika api meke ubata කිව්වට වැඩක් නෑ නේ අපිට මොකුත් උබට හරි ගියොත් ලැබෙන්නේ නෑ Thank you කියයි.
    Uba සල්ලි තියාගෙන athal ganie.

    Bankoloth unoth witharak apita banie.

    ඒ නිසා පන්සලක් හදල පුජා කරපන් ඉඩම. අපි හැමොටම හොඳයි ඒක
    ලංකාවේ තියෙන පන්සල් ගාන වැඩියි. මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕන පන්සල් හදන්න කලින් නේද?
    එනිවේ ස්තුතියි අයිඩියා එකට
    ------ Post added on Jan 14, 2021 at 1:30 PM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    9,873
    3,628
    113
    හස්තිශෛලපුර
    Pansalakata puja karapanko, pansalak haduwanam moko wenne?

    Anika api meke ubata කිව්වට වැඩක් නෑ නේ අපිට මොකුත් උබට හරි ගියොත් ලැබෙන්නේ නෑ Thank you කියයි.
    Uba සල්ලි තියාගෙන athal ganie.

    Bankoloth unoth witharak apita banie.

    ඒ නිසා පන්සලක් හදල පුජා කරපන් ඉඩම. අපි හැමොටම හොඳයි ඒක

    worst idea ever heard!
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,395
    1,092
    113
    Dark Side of Earth
    තැන්ක්ස්. අයිඩියා එක හොඳයි


    ලංකාවේ තියෙන පන්සල් ගාන වැඩියි. මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕන පන්සල් හදන්න කලින් නේද?
    එනිවේ ස්තුතියි අයිඩියා එකට
    ------ Post added on Jan 14, 2021 at 1:30 PM
    පන්සල් වලින් හදන්න පුළුවන්
    worst idea ever heard!
    Ane ban
     

    danamith

    Active member
  • Aug 22, 2006
    105
    82
    28
    32
    Kiribathgoda
    කඩවත නගරයට පේන දුරින්, නුවර පාරට මීටර 50 පමණ දුරින් ඉඩමක් තියෙනවා
    කරන්න හොද දේවල් මොනාද?

    තට්ටු 4-5 ක බිල්ඩිමක්?
    ගබඩා පහසුකම් සදහා

    මොනාද ඔයාලට හිතෙන්නේ

    ප. 25ක් විත
    motorcycle parking ekak..
     
    Last edited: