IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කඩවත නගරයට පේන දුරින්, නුවර පාරට මීටර 50 පමණ දුරින් ඉඩමක් තියෙනවා
    කරන්න හොද දේවල් මොනාද?

    තට්ටු 4-5 ක බිල්ඩිමක්?
    ගබඩා පහසුකම් සදහා

    මොනාද ඔයාලට හිතෙන්නේ

    ප. 25ක් විතර

    Banks or company walata rent karapan
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,022
    13,611
    113
    පෘථිවිය
    Medical Centre ekak?
    International Montessori ekak?
    Tuition Classes?
    Vehicle Service Station ekak?
    Naththan Finance Company ekakata wage office eka rent karanna thenak.
    Ehema (Finance comp) ekak karala tiyenawa a kittuwama :)

    කඩවතින් කිරිබත් ගොඩ පැත්තට වෙන්නද තියෙන්නෙ.
    වාහන, බයික් සර්විස් ස්ටේෂන් එකකට හොඳයි.
    Kadawatha town eke indan Kiribathgoda pettata wenna
    ------ Post added on Jan 15, 2021 at 6:34 PM