කඩවල්වලින් හොරෙන් කාලා තියෙනවද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලා(යාලුවො) කඩවල්වලට ගිහින් කාලා සල්ලි දෙන්නෙ නැතිව, අඩුවෙන් දීලා ඇවිත් තියෙනවද?
    දාපල්ලකො සීන්.
    මට පොඩිකාලෙ ආසාවක් තිබුනා පීඑච්අයි ඇදුමක් හදාගෙන කඩවල්වලට යන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාපු ඒවාට අඩුවෙන් සල්ලි දීපු වෙලාවල් නම් අනන්තවත් තියෙනවා.. හොරෙන්ම කාපු එකම එකක් තියෙනවා.
    කියාන්කො ඉතින්

    UBA GTR NEDA
    ඇයි අහන්නෙ
    ------ Post added on Mar 19, 2021 at 10:41 PM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    උබලා(යාලුවො) කඩවල්වලට ගිහින් කාලා සල්ලි දෙන්නෙ නැතිව, අඩුවෙන් දීලා ඇවිත් තියෙනවද?
    දාපල්ලකො සීන්.
    මට පොඩිකාලෙ ආසාවක් තිබුනා පීඑච්අයි ඇදුමක් හදාගෙන කඩවල්වලට යන්න.
    යකෝ පොඩි කාලේ PHI ඇදුමක් දාගෙන ගියාම, විකට ඇදුම් තරගයකට ගියා වගේනේ. පුකට දෙකක් දිලා එලවයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    owa nm amu balu wada....
    athal eka ekak ohoma karana eka nm amu balu wada bn....
    Uba Kada kaarayekda
    යකෝ පොඩි කාලේ PHI ඇදුමක් දාගෙන ගියාම, විකට ඇදුම් තරගයකට ගියා වගේනේ. පුකට දෙකක් දිලා එලවයි.
    Loku unaama yako
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අවස්තා 2ක් තියනව

    1. අවුරුදු 10 දි විතර ගමේ කඩෙන් චොකලට් එකක් ඉස්සුවා. කැන්ඩොස් රුපියල් 80 ක එකක්. සෑහෙන ලොකුයි ඒක. ඒ කාලෙ එහෙම එකක් හම්බෙන්නෙ නෑ මලාට කාගෙන්වත්. ගෙදර ගෙනාවෙත් නෑ ඒක. එන ගමන්ම කෑවා.

    2. ඒ ලෙවල් කරන කොට ඉස්කොලෙ කැන්ටිමෙන් ඉස්සුවා රෝල්ස් පිගානක්ම. ඒක නන් බෙදාගෙන කෑවෙ. කැන්ටිම කරන එකා අපිට ලොකු සීන් දාන්න ආව, ඒ තරහට ඉස්සුවෙ
    .
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.
    මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.
    ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.
    මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්‍රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.
    එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!
    මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.
    ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)
    අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ඉස්සර ඉදිආප්ප 5 ගොඩවල් ගෙනත් තිබ්බම එක ගොඩක් කාල ඉතුරු ගොඩවල් වලින් ඉදිආප්ප එක එක කනව..පන්ති යන කාලෙ තමා..ඊට පස්සෙ නම් හොරෙන් කාල නැ අවෘරුදු 10 වගේ
     
    godak un ussanne canteen ekan thamai
    චුයින්ගම් උස්සල තියෙනව.
    loku monaahari ussanna epai

    apoo uncle kenek neh :shocked:
    aduwata kewata aruuta rs 2k dunnama paadu nadda
    ඉස්සර ඉදිආප්ප 5 ගොඩවල් ගෙනත් තිබ්බම එක ගොඩක් කාල ඉතුරු ගොඩවල් වලින් ඉදිආප්ප එක එක කනව..පන්ති යන කාලෙ තමා..ඊට පස්සෙ නම් හොරෙන් කාල නැ අවෘරුදු 10 වගේ
    idi aappanm horen kewath aulk na
    ookun karannema wanchaawa
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    apoo uncle kenek neh :shocked:
    aduwata kewata aruuta rs 2k dunnama paadu nadda

    ඔව්, රුපියල් තුන හතරක බිලට 1.30 ක් ගෙවලා, ඒ කොල්ලාට රුපියල් දෙකක් දුන්නොත්, ලාබයක් නැහැ.
    බැරි වෙලාවත් එයාට රුපියල් පහක් විතර දුන්නා කියන්නේ කෑමේ වටිනාකම වගේ දෙගුණයක්.
    මේක ලාබ බලාගෙන කරපු දෙයක්වත්, මුදල් නැතිකම නිසා කරපු දෙයක්වත් නොවෙයි, ඒ කාලේ ජොලියට කරපු දෙයක්.