මේකෙ උන්ගෙ කමෙන්ට් එක්ක බලද්දි අපි රත්තරන්.

මුළු කතාවම අද කියෙව්වූ. පට්ට දුක් සිද්දියක්.මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.
මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.
ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.
මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්‍රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.
එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!
මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.
ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)
අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.
මාර කතාව...මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.
මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.
ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.
මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්‍රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.
එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!
මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.
ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)
අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.
මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.
මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.
ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.
මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්‍රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.
එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!
මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.
ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)
අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.
අහුවුණෙත් එහෙම බේරෙන්න කෝකටත් Backside entrance එක lubricate කරන් යන්න. නැති නම් එනවා බොරු.උබලා(යාලුවො) කඩවල්වලට ගිහින් කාලා සල්ලි දෙන්නෙ නැතිව, අඩුවෙන් දීලා ඇවිත් තියෙනවද?
දාපල්ලකො සීන්.
මට පොඩිකාලෙ ආසාවක් තිබුනා පීඑච්අයි ඇදුමක් හදාගෙන කඩවල්වලට යන්න.