
kade wahuwa, rapunzel ammalage gedara giya@Ritigala Jayasena69 @Rapunzel003 me denna shop ekak karanawa. pm ekak dala balanna

කඩ කරන්නෙ නෑ අවශ්‍ය දේ පොඩියට සප්ලයි කරනව මට පොඩි ලබයක් තියාගෙනකඩ කාමරයක් තියනවද නැත්නම් රෙන්ට් කරන්නද හදන්නේ ?
5*8 දෙන්න පුලුවන් 280 ට දෙන්න පුලුවන්therumak na. meka witharai karanna puluwan othanin.
ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ.
ekath aduwata dunnoth thama. onna help ekak widiyata market price danma. mita aduwata bari nam therumak na.
grocery 5*8 - 280
grocery 7*10 - 320
chicken 8*4 - 120
shopping 10*5 - 220
මහරගම / පිළියන්දල / කැස්බෑව වගේ පැතිවල සිල්ලර කඩවල් කරන අය ඉන්නවද
මම පොඩියට පොඩි පොඩි අයිටම් ටිකක් දාන්න කියල බැලුවෙ
(01) සබන් (කේස් බැගින් )
(2) මිරිස් වගේ කුලුබඩු
(3)පොඩි බයිට් පැකට් / පොල්ටොපි කිරිටොපි වගේ දේවල්
(4) ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ
පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පොඩ් උදව්වක් හැටියට. මේවට අමතරව තව දේවල් ඕනෙනම් කියන්න මට ගන්න පුලුවන්නම් කියන්නම්
මට මැසේජ් එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්
ස්තූතියි
කෑශ් වලට තමා දාන්නෙ (මහා පරිමානෙන් නම් නෙමේ )දැන් කඩ වලට බඩු දාන්නෙ කෑෂ්වලට කියල කඩයක් කරන එකෙක් කිව්ව. එහෙම බඩු දාන එක අලුතෙන් පටන්ගන්න කෙනෙකුට අමාරු වැඩක්
etakota lamai dennakade wahuwa, rapunzel ammalage gedara giya![]()
![]()
