කඩවල් කරන අය ඉන්නවද !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    සිගරට් කරන්නෙ නෑ

    මම කඩ කරන්නෙ නෑ කඩයක් කරන කෙනෙකුට ඔය දාල තියෙන බඩු දෙන්න පුලුවන් මහා පරිමාණෙන් නම් නෙමේ පොඩියට
    ------ Post added on Jan 21, 2024 at 6:28 PM
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    therumak na. meka witharai karanna puluwan othanin.
    ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ.
    ekath aduwata dunnoth thama. onna help ekak widiyata market price danma. mita aduwata bari nam therumak na.

    grocery 5*8 - 280
    grocery 7*10 - 320
    chicken 8*4 - 120
    shopping 10*5 - 220
    5*8 දෙන්න පුලුවන් 280 ට දෙන්න පුලුවන්
    10*5 දෙන්න පුලුවන් 230 ට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහරගම / පිළියන්දල / කැස්බෑව වගේ පැතිවල සිල්ලර කඩවල් කරන අය ඉන්නවද

    මම පොඩියට පොඩි පොඩි අයිටම් ටිකක් දාන්න කියල බැලුවෙ

    (01) සබන් (කේස් බැගින් )

    (2) මිරිස් වගේ කුලුබඩු

    (3)පොඩි බයිට් පැකට් / පොල්ටොපි කිරිටොපි වගේ දේවල්

    (4) ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පොඩ් උදව්වක් හැටියට. මේවට අමතරව තව දේවල් ඕනෙනම් කියන්න මට ගන්න පුලුවන්නම් කියන්නම්

    මට මැසේජ් එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    ස්තූතියි

    satha 50 ta thibba bidiya rupiyal 20

    dunkala gas tikak indala bidi othala dapan
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    දැන් කඩ වලට බඩු දාන්නෙ කෑෂ්වලට කියල කඩයක් කරන එකෙක් කිව්ව. එහෙම බඩු දාන එක අලුතෙන් පටන්ගන්න කෙනෙකුට අමාරු වැඩක්
    කෑශ් වලට තමා දාන්නෙ (මහා පරිමානෙන් නම් නෙමේ )

    u[p
    ------ Post added on Jan 21, 2024 at 6:40 PM
     
    • Like
    Reactions: topkollek