උන් ඒවායින් බටර් හදනවා ඇති..අපිට රොඩ්ඩ දීලා උන් වෙනම ගාණක් හොයනවා..
හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ..itin hodaine yako

හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ..![]()
![]()
![]()
![]()

හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ..![]()
![]()
![]()
![]()
දූපතේ අඩුකුලේ වේස හැත්ත විතරයි කෑමට ගූ වැඩ කරන්නේ. ඩස්පියෝ ඉන්න අහවල් රටෙත් හරියට බඩු දෙනවාhama brand ekakama oka karanawa.
ehema nathi wenna nam apima hadaganna one yogurt.
උන් ඒවායින් බටර් හදනවා ඇති..අපිට රොඩ්ඩ දීලා උන් වෙනම ගාණක් හොයනවා..
pissuda bn daspayo ge kaama thani jaraawa. india waladi kama kanawa nam hoda expensive restaurant walin kanna one, street foods, podi kadawal or regional market walata hadana brands wala ewanam kanna thiya hithanna wath hoda na.රොඩ්ඩ දෙන්නෙත් වහ ගොඩක් දාලානේ
දූපතේ අඩුකුලේ වේස හැත්ත විතරයි කෑමට ගූ වැඩ කරන්නේ. ඩස්පියෝ ඉන්න අහවල් රටෙත් හරියට බඩු දෙනවා
------ Post added on Oct 28, 2025 at 7:15 PM

දෙෂැම්බර් වලට ලංකාවට එන්න ඇති වෙනකම්ම යෝගට් කන්න පුලුවං .හයිලන්ඩ් යෝගට් රස හොයනවා හැම තැනකම. කිසිම තැනක ඒක හම්බුනේ නෑමුලර් යෝගට් වල පලවෙනි හැන්ද කනකොට ටිකක් ඒ වගේ. ආයේ ඒ රස නැතිවෙලා යනවා.
ක්‍රාෆ්ට් චීසුත් එහෙමමයි. කොච්චර චීස් කෑවත් ඒ රස හොයාගන්න නෑ.
හපොයි ඒ රස නෑ නං බෑදෙෂැම්බර් වලට ලංකාවට එන්න ඇති වෙනකම්ම යෝගට් කන්න පුලුවං .
දැං ඉස්සර රස නෑ. ෆැක්ටරිය ගත්තනෙ අර මුදලාලි.
උබ ලංකාවට ඇවිල්ලම නැද්ද බං සෑහෙන කාලෙකින් .හපොයි ඒ රස නෑ නං බෑ![]()
එච්චරටම අමාරුයි ද වෙන රටක සෙට්ල් උනාම. වෙලාවක් ඇත්තෙම නැද්ද තමන්ගෙ දේකට.