කඩවල් වලින් අපි ගන්න යෝගට් වල යොදය හොරකම් කරගෙන ලු ...😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    itin hodaine yako
    හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ.. :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: War Fighter

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ.. :angry: :angry: :angry: :angry:

    uba kiyanan ekath aththa thamai... mata ganak giye nane eka :(
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ.. :angry: :angry: :angry: :angry:

    මස් වලට හෝමෝන ගහනවා

    බිත්තර කාපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරි යොදය එක්ක කිරි හැමදාම වගේ බොන්න බෑ ඒව බටර් චීස් හදන්න ගන්නවා. ඊට පහල ලේයර් එක තමයි කිරි විදියට බොන්න ගන්නේ. ෆැට් ටිකත් එක්ක කිරි උණු කරාම බටර් හැන්දක් දැම්මා වගේ තෙල් මතුවෙනවා. කිරි රස නෑ.

    nonhomogenized-whole-milk-creamtop-layered-dairy-product-creamline-milk-concept-organic-farm-natural-unpasteurized-milk-glass-jug-white-kitchen-table-copy-space_136595-25235.jpg

    මම මේ කිරි එක සමහර වෙලාවට ගන්නව. බෝතලේ අනික් පැත්ත හැරෙව්වට කිරි ටික හැරෙන්නේ නෑ ඒ තරමට යොදය ගල්වෙලා.

    LN_440123_BP_11.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    රොඩ්ඩ දෙන්නෙත් වහ ගොඩක් දාලානේ 🥴

    hama brand ekakama oka karanawa.
    ehema nathi wenna nam apima hadaganna one yogurt.
    දූපතේ අඩුකුලේ වේස හැත්ත විතරයි කෑමට ගූ වැඩ කරන්නේ. ඩස්පියෝ ඉන්න අහවල් රටෙත් හරියට බඩු දෙනවා
    ------ Post added on Oct 28, 2025 at 7:15 PM
     
    • Like
    Reactions: War Fighter

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    උන් ඒවායින් බටර් හදනවා ඇති..අපිට රොඩ්ඩ දීලා උන් වෙනම ගාණක් හොයනවා.. :angry:

    යෝගට් කන්න ආස හිතෙනවා ඔහොම පෙන්නුවම
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    යෝගර්ට් වල 0%, 2%, 9% කියල ෆැට් ප්‍රමාණය ගහනවා. ඊට අමතරව සිනි නැති option දෙන්න ඕනේ. ගොඩක් අය සිනි නැති 0% ගන්නේ සවුක්යට හොද නිසා.
     
    • Like
    Reactions: War Fighter

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රොඩ්ඩ දෙන්නෙත් වහ ගොඩක් දාලානේ 🥴

    දූපතේ අඩුකුලේ වේස හැත්ත විතරයි කෑමට ගූ වැඩ කරන්නේ. ඩස්පියෝ ඉන්න අහවල් රටෙත් හරියට බඩු දෙනවා
    ------ Post added on Oct 28, 2025 at 7:15 PM
    pissuda bn daspayo ge kaama thani jaraawa. india waladi kama kanawa nam hoda expensive restaurant walin kanna one, street foods, podi kadawal or regional market walata hadana brands wala ewanam kanna thiya hithanna wath hoda na.
     
    • Like
    Reactions: dayt0na

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හයිලන්ඩ් යෝගට් රස හොයනවා හැම තැනකම. කිසිම තැනක ඒක හම්බුනේ නෑ😑 මුලර් යෝගට් වල පලවෙනි හැන්ද කනකොට ටිකක් ඒ වගේ. ආයේ ඒ රස නැතිවෙලා යනවා.

    ක්‍රාෆ්ට් චීසුත් එහෙමමයි. කොච්චර චීස් කෑවත් ඒ රස හොයාගන්න නෑ.
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,675
    113
    Galaha
    වයස අවුරුදු 1ට අඩු ළමයින්ට දෙන්න යෝගට් එකක් කියපල්ලා. හැම මගුලෙම සීනි වැඩී. 100g වලට 13.9g සීනි තියෙනව 80g යෝගට් එක්ක ඒකියන්නෙ එක යෝගට් එක්ක gram 10කට වැඩිය සීනී. පොඩි උන්ට දෙන්න හොඳ නෑ. :yes:
     
    • Like
    Reactions: War Fighter

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    හයිලන්ඩ් යෝගට් රස හොයනවා හැම තැනකම. කිසිම තැනක ඒක හම්බුනේ නෑ😑 මුලර් යෝගට් වල පලවෙනි හැන්ද කනකොට ටිකක් ඒ වගේ. ආයේ ඒ රස නැතිවෙලා යනවා.

    ක්‍රාෆ්ට් චීසුත් එහෙමමයි. කොච්චර චීස් කෑවත් ඒ රස හොයාගන්න නෑ.
    දෙෂැම්බර් වලට ලංකාවට එන්න ඇති වෙනකම්ම යෝගට් කන්න පුලුවං .
    දැ‍‍ං ඉස්සර රස නෑ. ෆැක්ටරිය ගත්තනෙ අර මුදලාලි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    හපොයි ඒ රස නෑ නං බෑ😑
    උබ ලංකාවට ඇවිල්ලම නැද්ද බං සෑහෙන කාලෙකින් .:dull: එච්චරටම අමාරුයි ද වෙන රටක සෙට්ල් උනාම. වෙලාවක් ඇත්තෙම නැද්ද තමන්ගෙ දේකට.