කඩවල් වලින් අපි ගන්න යෝගට් වල යොදය හොරකම් කරගෙන ලු ...😡

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,020
    8,803
    113
    In Your Heart
    Sirwata lankawe food pattama toxic bn. Gewana ganata hambenne pattama jarawa
    Yep . Biscuits wage nam imported ewa kanna . Chocolate pawa imported Europe ewa kanna. Salli nathi nam noka inna eka perfect.

    Salli deela waha kanna wela thiyenne . Same with medicine.

    Malumawath branded products nathi karala indan labbawal walata support karanne
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කිරි යොදය එක්ක කිරි හැමදාම වගේ බොන්න බෑ ඒව බටර් චීස් හදන්න ගන්නවා. ඊට පහල ලේයර් එක තමයි කිරි විදියට බොන්න ගන්නේ. ෆැට් ටිකත් එක්ක කිරි උණු කරාම බටර් හැන්දක් දැම්මා වගේ තෙල් මතුවෙනවා. කිරි රස නෑ.

    nonhomogenized-whole-milk-creamtop-layered-dairy-product-creamline-milk-concept-organic-farm-natural-unpasteurized-milk-glass-jug-white-kitchen-table-copy-space_136595-25235.jpg


    මම මේ කිරි එක සමහර වෙලාවට ගන්නව. බෝතලේ අනික් පැත්ත හැරෙව්වට කිරි ටික හැරෙන්නේ නෑ ඒ තරමට යොදය ගල්වෙලා.

    LN_440123_BP_11.jpg
    ado math medawas wala ganne oka UK da inne bro ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    හරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ.. :angry: :angry: :angry: :angry:
    ඒ උනාට ලංකාවේ එවුන්ට හර්ට් ඇටෙක් නම් අඩුවක් නැහැ නේද
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ලංකාවේ කන්න හොඳයි කියල කිසිම යෝගට් brand ඵකක් නෑ...ඔය වගේ තැනකින් කෑවොත් මිසක්..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    හරියට මස් ටිකක්වත් කන්න නැති රටක
    Hapoi. අරාබියට කිව්වුවා නම් ඔටු මස් ටිකක් හරි එවයි

    chco wala amuthu checmical oil rasak enawa. biscui wala sugar wadi kanna amarui. ,
    Palm oil
    Excessive sugar (and probably icing)
    ------ Post added on Oct 29, 2025 at 3:31 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    Hapoi. අරාබියට කිව්වුවා නම් ඔටු මස් ටිකක් හරි එවයි

    ඔටුවෝ නම් ඔය අක්කරපත්තුව පැත්තෙත් ඉන්නේ මස් කරන එක තමා අවුල්