Sirwata lankawe food pattama toxic bn. Gewana ganata hambenne pattama jarawaමස් වලට හෝමෝන ගහනවා
Sirwata lankawe food pattama toxic bn. Gewana ganata hambenne pattama jarawaමස් වලට හෝමෝන ගහනවා
Yep . Biscuits wage nam imported ewa kanna . Chocolate pawa imported Europe ewa kanna. Salli nathi nam noka inna eka perfect.Sirwata lankawe food pattama toxic bn. Gewana ganata hambenne pattama jarawa
ado math medawas wala ganne oka UK da inne bro ..කිරි යොදය එක්ක කිරි හැමදාම වගේ බොන්න බෑ ඒව බටර් චීස් හදන්න ගන්නවා. ඊට පහල ලේයර් එක තමයි කිරි විදියට බොන්න ගන්නේ. ෆැට් ටිකත් එක්ක කිරි උණු කරාම බටර් හැන්දක් දැම්මා වගේ තෙල් මතුවෙනවා. කිරි රස නෑ.
![]()
මම මේ කිරි එක සමහර වෙලාවට ගන්නව. බෝතලේ අනික් පැත්ත හැරෙව්වට කිරි ටික හැරෙන්නේ නෑ ඒ තරමට යොදය ගල්වෙලා.
![]()
ඒ උනාට ලංකාවේ එවුන්ට හර්ට් ඇටෙක් නම් අඩුවක් නැහැ නේදහරියට මස් ටිකක්වත් කන්න නැති රටක උන් කන යෝගට් එකෙන් යොදයත් හොරකම් කරගන්න එක හොද වෙන්නේ කොහොමද යකෝ..ඒක තමයි ලංකාවේ උන් එන්න එන්නම පෙන්දෝ වගේ වෙන්නේ..![]()
![]()
![]()
![]()
ow bn mata choclate and biscuit dekama kanna ba bn. chco wala amuthu checmical oil rasak enawa. biscui wala sugar wadi kanna amarui. ,mn wadiya seeni kanne naBiscuits wage nam imported ewa kanna . Chocolate pawa imported Europe ewa kanna. Salli nathi nam noka inna eka perfect.
Hapoi. අරාබියට කිව්වුවා නම් ඔටු මස් ටිකක් හරි එවයිහරියට මස් ටිකක්වත් කන්න නැති රටක
Palm oilchco wala amuthu checmical oil rasak enawa. biscui wala sugar wadi kanna amarui. ,
ඔටුවෝ නම් ඔය අක්කරපත්තුව පැත්තෙත් ඉන්නේ මස් කරන එක තමා අවුල්Hapoi. අරාබියට කිව්වුවා නම් ඔටු මස් ටිකක් හරි එවයි