බුමිතෙල් නෑ උයන්න කන්න දෙයක් නැති නිසා චුන් පාන් කාරයාගෙන් ගත්තා මාළු බනිස් හප්පා පට්ට ගදයි පරණ ඒවා දීලා තිබ්බේ. මේ දවස් වල කිසි දෙයක් විකිනෙනේ නෑ කිව්වා ඌ
කඩේකින් කාගිල්ස් අයිස් පලම් එකක් ගත්තා කොට්ට එළියේ දියවෙලා තිබිලා කරන්ට් නැතුව.
තව දවසක් ලිටරේ අයිස් ක්රීම් එකක් ගත්තා එකේ ඇතුලේ වතුර තිබිලා වගේ අයිස් කෑලි
අනිත් දේවල් මෙහෙම ඇති......
දැන් හැම තැනම කෑම අන්තිමයි රටට කරපු විනාශයක් මුන්

Last edited: