කඩවල දැන් තියෙන්නේ කුණු කෑම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බුමිතෙල් නෑ උයන්න කන්න දෙයක් නැති නිසා චුන් පාන් කාරයාගෙන් ගත්තා මාළු බනිස් හප්පා පට්ට ගදයි පරණ ඒවා දීලා තිබ්බේ. මේ දවස් වල කිසි දෙයක් විකිනෙනේ නෑ කිව්වා ඌ

    කඩේකින් කාගිල්ස් අයිස් පලම් එකක් ගත්තා කොට්ට එළියේ දියවෙලා තිබිලා කරන්ට් නැතුව.
    තව දවසක් ලිටරේ අයිස් ක්‍රීම් එකක් ගත්තා එකේ ඇතුලේ වතුර තිබිලා වගේ අයිස් කෑලි
    අනිත් දේවල් මෙහෙම ඇති......

    දැන් හැම තැනම කෑම අන්තිමයි රටට කරපු විනාශයක් මුන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්ඩ ඇති ලයිට් කපනවනවනෙ, ඔව නොගෙන ඉදපන්..

    කාගීල්ස් එකට හවස ගියා
    මස් නරක් වෙලා ගඳ ගහනවා
    ලයිට් නෑ
    කොහෙ කාගීල්ස් එකේද බන් ජෙනියක් නැත්තෙ??තුම්පනේද??
    ------ Post added on Mar 27, 2022 at 10:08 PM
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බුමිතෙල් නෑ උයන්න කන්න දෙයක් නැති නිසා චුන් පාන් කාරයාගෙන් ගත්තා මාළු බනිස් හප්පා පට්ට ගදයි පරණ ඒවා දීලා තිබ්බේ. මේ දවස් වල කිසි දෙයක් විකිනෙනේ නෑ කිව්වා ඌ

    කඩේකින් කාගිල්ස් අයිස් පලම් එකක් ගත්තා කොට්ට එළියේ දියවෙලා තිබිලා කරන්ට් නැතුව.
    තව දවසක් ලිටරේ අයිස් ක්‍රීම් එකක් ගත්තා එකේ ඇතුලේ වතුර තිබිලා වගේ අයිස් කෑලි
    අනිත් දේවල් මෙහෙම ඇති......

    දැන් හැම තැනම කෑම අන්තිමයි රටට කරපු විනාශයක් මුන්
    ඕව ඇඟට හොඳ නෑනේ ඒක හින්ද ගන්න එපා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඕව ඇඟට හොඳ නෑනේ ඒක හින්ද ගන්න එපා
    කන්න බෑ විසික්කා මචන් බිස්කට් එකක් හැරෙන්න අනිත් දේවල් දැන් කන්න බෑ ඔකොම පරණයි

    දවාලට රස්සනේ ඉදලා ඔලුව කැක්කුමයි කඩේ පැනඩෝල් පෙත්තක් නෑ දැන් රටට වෙච දෙයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන්න බෑ විසික්කා මචන් බිස්කට් එකක් හැරෙන්න අනිත් දේවල් දැන් කන්න බෑ ඔකොම පරණයි

    දවාලට රස්සනේ ඉදලා ඔලුව කැක්කුමයි කඩේ පැනඩෝල් පෙත්තක් නෑ දැන් රටට වෙච දෙයක්
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Owa kiyanna epa ubata guti kanna wei
    ගැහුවොත් මෙහෙම නමේ මම කට අරින්නේ මේ යන විදියට කට පියාගෙන ඉන්න හිතෙන්නේ නැ
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
    මෙහෙ කිව්වේ උබේ ලොක්කා ගේ ගෙදර ද පොන්නයෝ ? එහෙ ඇති මෙහෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙ කිව්වේ උබේ ලොක්කා ගේ ගෙදර ද පොන්නයෝ ? එහෙ ඇති මෙහෙ නෑ
    රුදෝගන්ඩ දෙයක් කිවෙ නැ ඔලුවෙ කැක්කුමට පැනඩෝල් ඕන නම් මෙහෙන් අරන් පලයන් කොළඹ ඕන තරන් තියෙනව,දුක් විදින්ඩ ඕන නැ
     
    • Like
    Reactions: Nadun26

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
    මෙහෙ කිව්වෙ?
    උබ ඉන්නෙ මාලබේ කියලද ඔය කියන්න හදන්නෙ lol
     
    • Haha
    Reactions: Kalegana

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කරුමක්කාර කමට කාලකන්නි රටක ඉස්පදුනා නම් Quality Of Life බලාපොරාත්තු වෙන්න එපා කරුමෙ ගෙවාපන් ගෙවලා චුත වෙලා පලයන්
     
    • Haha
    Reactions: Ryan08

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
    bump
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    හැම කෑමක්ම වගේ දැන් low quality.
    බිස්කට් උනත් එහෙමයි...ඉස්සර වගේ බටර් සුවදක් එනවද බිස්කට් වල? තනිකර සීනි විතරයි.

    අදුරන ගෙවල් වලට ගියාම දෙන තේ එකත් වතුර වගේ...බොන්නත් අප්පිරියයි....

    නන්දෙයා කරපු හරියක් අපිට.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
    අනුරාධපුරේ, තුම්පනේ thiyenneth Lankavema thama.
     
    • Like
    Reactions: NaiRobi

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කන්න බෑ විසික්කා මචන් බිස්කට් එකක් හැරෙන්න අනිත් දේවල් දැන් කන්න බෑ ඔකොම පරණයි

    දවාලට රස්සනේ ඉදලා ඔලුව කැක්කුමයි කඩේ පැනඩෝල් පෙත්තක් නෑ දැන් රටට වෙච දෙයක්
    ඔන්න ඔය ජරාව අත ඇරලා දාල මයියොක්කා අලයක්වත් හිටවගෙන කාපන්. ඔලුවේ කැක්කුමට ඉතින් දැන් කොත්තමල්ලි තමා
     
    • Like
    Reactions: Rontmir