කඩවල දැන් තියෙන්නේ කුණු කෑම

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අදුරන ගෙවල් වලට ගියාම දෙන තේ එකත් වතුර වගේ...බොන්නත් අප්පිරියයි....
    බොරු කියන්න එපා බන්.
    උබල බොන තේ කොලවල අවුලක්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    රුදෝගන්ඩ දෙයක් කිවෙ නැ ඔලුවෙ කැක්කුමට පැනඩෝල් ඕන නම් මෙහෙන් අරන් පලයන් කොළඹ ඕන තරන් තියෙනව,දුක් විදින්ඩ ඕන නැ
    umbe ammage cheap hutta asseda
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
    thiyanava kolaba ube ata deka
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,233
    113
    Kotahena
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්
    Anuradapura yapane thrikunamale okkoma ung colombo enna onada panadol ganna?
    Sapa denna kepa kirim karanna da

    @Nadun26 Ammawa dammala gota ta call ekak gamuda?
    ------ Post added on Mar 28, 2022 at 6:04 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්

    රාජපක්ස පොන්නයො ටික කියන්නෙ අනුරාධපුරේ ඉන්න එකාට කොළඹ ඇවිත් පැනඩෝල් පෙත්ත ගෙනියන්න කියලද? ඡන්දෙ ඉල්ලනකොට තනි ඇටේ කාලකණ්ණියා වත්, රෙද්දෙ හුජ්ජ ගිය එකාවත් එහෙම කියන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: Tramadol

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ස පොන්නයො ටික කියන්නෙ අනුරාධපුරේ ඉන්න එකාට කොළඹ ඇවිත් පැනඩෝල් පෙත්ත ගෙනියන්න කියලද? ඡන්දෙ ඉල්ලනකොට තනි ඇටේ කාලකණ්ණියා වත්, රෙද්දෙ හුජ්ජ ගිය එකාවත් එහෙම කියන්නෙ නෑනෙ.
    Today at 6:06 AM 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වෙන්ඩ ඇති ලයිට් කපනවනවනෙ, ඔව නොගෙන ඉදපන්..

    කොහෙ කාගීල්ස් එකේද බන් ජෙනියක් නැත්තෙ??තුම්පනේද??
    ------ Post added on Mar 27, 2022 at 10:08 PM
    ජෙනි තිබුණට ඒවට ගන්න තෙල් නැහැනෙ මචන් .

    පැනඩෝල් නැ අනේ මන්ද අනුරාධපුරේ හින්ද වෙන්ඩ ඇති මෙහෙ නම් කන්ටේනර් පෙට්ටි පුරවන්ඩ තරන් තියෙනව ඇවිල්ල අරන් පලයන්

    ඉතිං ඕවා රට වටේම බෙදන්න කියපන් ලොක්කට . මොකද කොලබ උන්ට පෙනඩෝල් පොවලා මරන්නද යන්නෙ..
    රුදෝගන්ඩ දෙයක් කිවෙ නැ ඔලුවෙ කැක්කුමට පැනඩෝල් ඕන නම් මෙහෙන් අරන් පලයන් කොළඹ ඕන තරන් තියෙනව,දුක් විදින්ඩ ඕන නැ
    ඒකට දැන් අනික් පළාත් වලින් කොළඹ එන්න ඕනෙද
    හැම කෑමක්ම වගේ දැන් low quality.
    බිස්කට් උනත් එහෙමයි...ඉස්සර වගේ බටර් සුවදක් එනවද බිස්කට් වල? තනිකර සීනි විතරයි.

    අදුරන ගෙවල් වලට ගියාම දෙන තේ එකත් වතුර වගේ...බොන්නත් අප්පිරියයි....

    නන්දෙයා කරපු හරියක් අපිට.
    ඔව් බන් ඔක්කොම ලෝ කොලිටි ,නමුත් ගාන නම් කොලිටි එක පැත්තකින් තියන්නත් බැහැ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බුමිතෙල් නෑ උයන්න කන්න දෙයක් නැති නිසා චුන් පාන් කාරයාගෙන් ගත්තා මාළු බනිස් හප්පා පට්ට ගදයි පරණ ඒවා දීලා තිබ්බේ. මේ දවස් වල කිසි දෙයක් විකිනෙනේ නෑ කිව්වා ඌ

    කඩේකින් කාගිල්ස් අයිස් පලම් එකක් ගත්තා කොට්ට එළියේ දියවෙලා තිබිලා කරන්ට් නැතුව.
    තව දවසක් ලිටරේ අයිස් ක්‍රීම් එකක් ගත්තා එකේ ඇතුලේ වතුර තිබිලා වගේ අයිස් කෑලි
    අනිත් දේවල් මෙහෙම ඇති......

    දැන් හැම තැනම කෑම අන්තිමයි රටට කරපු විනාශයක් මුන්
    ගෝඨාගේ සුපිරි දැක්ම නිසා කොරෝනා අතුගාලම දැම්මා ලන්කාවෙන්
    දැන් තියන්නේ EMF වගේ අති දැවන්ත ෆෙස්ටිවල් ෂෝ මිනිස්සු දාස් ගනන් පොරකනවා ඒවා බලන්න. ✌️ මුස්පෙන්තු ගොබ්බයෝ දැන් බිල්ලෝ මවනවා කරන්ට් කපනවලු. උබ මැරිලා ඉපදිච්ච එකෙක්ද බන්. සාම්පූර් බලාගාර නැවැත්තුවේ කව්ද මිනිස්සු පාරට ගෙනල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාගේ සුපිරි දැක්ම නිසා කොරෝනා අතුගාලම දැම්මා ලන්කාවෙන්
    දැන් තියන්නේ EMF වගේ අති දැවන්ත ෆෙස්ටිවල් ෂෝ මිනිස්සු දාස් ගනන් පොරකනවා ඒවා බලන්න. ✌️ මුස්පෙන්තු ගොබ්බයෝ දැන් බිල්ලෝ මවනවා කරන්ට් කපනවලු. උබ මැරිලා ඉපදිච්ච එකෙක්ද බන්. සාම්පූර් බලාගාර නැවැත්තුවේ කව්ද මිනිස්සු පාරට ගෙනල්ලා
    :yes: :yes: ඕවට ඔකුන්ට උත්තර නැ දැක්කෙ නැ වගේ ඉදි පොන්න රැල , ඔකුන් දන්නෙ බොරු විවේචන දාන්ඩ විතරයි මෙලෝකෙ වැඩක් මරගන්ඩ බැ බලේ ගත්තම