අපි නම් සබන් විතරයි
ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ

අපි නම් සබන් විතරයි
ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ

අපි නම් සබන් විතරයි
ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ

මචන් කොල්ලෙක් උනාම හොද හැඩට වැඩට ඉන්න එපැයි. ලස්සනට පෙනුමට, කෙල්ලෙක් ලගින් යද්දි පොඩ්ඩක් සුවද ගහන්න, පිරිසිදුව ජිවත් වෙන්න ඔනෙ. එවගෙන් කොල්ලෙක්ගෙ පෞරුෂය හිතාගන්න බැරි විදියට වැඩි කරනවා

අපි නම් සබන් විතරයි
ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ
කඩවසම් කොල්ලන්ට ඔය මුකුත් ඕනේ නෑ පුතා පරන ඇඳුමක් ඇඳගෙන කුනු පෙරාගෙන කොන්ඩෙ අවුල් කරන් හිටියත් කෙල්ලො හැරි හැරි බලනවා. අහල පහල හොඳට ඇඳ පැලඳ ගත්ත සාමාන්‍ය පෙනුම තියෙන කොල්ලො කොච්චර හිටියත් කෙල්ලො බලන්නෙ අජූවට ඇඳගත්ත කඩවසම් එකා දිහා. මාව විශ්වාස නැත්නම් කඩවසම් එකෙක්ගෙන් අහල බලපන්![]()

Facewash - Fair and Lovely Mens Instant Fairness (හොද ප්‍රතිපල තියෙනවා)


thanks bro..
manna mekath maru
mata thawama lankawe shop ekaka ahu une nehe,, Daraz mall thibba..
![]()