කඩ්ඩෙන් උදව්වක් ඕනෙ..
මචංස්ලා..
ඩ්‍රාමා පිල්ං එකකට සිඞ්හල සබ්ටයිටල් වගයක් කොටාගෙන යනව...
මෙන්න මේ තැන් ටිකේදී පොඩ්ඩක් හිර වුනා...
කලා එහෙම කරල තියෙන හොඳ නිර්මාණශීලී සිඞ්හළු ඉන්නවනං උදව්වක් දීපල්ලකො...
අනේ මචං..
ගෙම්බ පොලේ ගහන්නැහෙ ගෙඩි පිටිං සිඞ්හල කරල නම් එපා :/
අවස්ථාවට ගැලපෙන විදිහට නිර්මාණාත්මකව තියෙන්න ඕනෙ..
මෙන්න ඕනෙ වාක්‍යය ටික...
1. I take it that's a negative.
මේක කියන්නෙ තමන් කෙරෙහි ක්‍රශ් එකක් තියෙන කෙල්ල තමන්ගෙ රස්සාව දන්නෙ නෑ කියල කිව්වාම ඒකට පිළිතුරක් වශයෙන්.. මේක මුට කියන්නෙ උගෙ දුව..
2. Or that you're a closet scale modeler.
මේකත් ඒ අවස්ථාවෙදිම කියන එකක්.. රස්සාව දන්නෙත් නෑ.. ක්ලෝසෙට් ස්කේල් මොඩ්ලර් කෙනෙක් කියන දන්නෙත් නෑ.. මෙන්න මේ ක්ලෝසෙට් ස්කේල් මොඩ්ලර් කියන එකට හොඳ ගැලපෙන වචනයක් දාල ඕනෙ.. ක්ලෝසෙට් ස්කේල් මොඩ්ලිං කියල මූ කරන්නෙ අර බෝතල් ඇතුලෙ නැව් හදන්නෙ..
3. Now that is a thing of beauty.
මේක කියන්නෙ බෝතලේ ඇතුලට දාපු නැව බෝතලේ ඇතුලෙ දිග ඇරියට පස්සෙ..
4. This is an exercise in humiliation.
අම්ම ලමයට ක්නිටිං කරපු තොප්පියක් දෙනව.. ලමය ඒකට කැමති නෑ.. යද්දි ඕක දාගන්න කියල කෑ ගහනව.. ඒකට පිළිතුරක් වශයෙන් තමා තමාටම මේක හෙමින් කියාගන්නෙ.. තොප්පියට තියෙන අප්‍රසාදය පළකිරීමක් වශයෙන්..
5. She carry you now
for the rest of her life.
මේක නං ටිකක් හොල්මන් සීන් එකක්.. මැරිච්ච එකා වෙන කෙල්ලෙක්ගෙ ඇඟේ හැප්පිලා ගියෙ.. දැන් මේකිව එයාට පේන්න එහෙම ගන්නව.. ඒක ගැනයි මේ කියන්නෙ.. උස්සගෙන යනව කියන්නැතුව ගැලපෙන එකක් කියාල්ල :/
6. "If I had but an hour of love
If that be all is given me ...
An hour of love upon this earth ...
I would give my love to thee ...
මේක පොයම් එක්ක.. මේකත් නිර්මාණාත්මකව සිඞ්හල නිසදැසක් විදිහට ලස්සනට ලියල දෙන්න පුළුවන්නම්...
7. She seemed intent on crowding him,
මේකෙන් කියැවෙන්නෙ ගෙදර තනියම ජීවත් වෙන හුදකලා දිවියක් ගෙවන මනුස්සයෙක් ගැන සහ එයා ගැන හොයන කෙනෙක් ගැන..
8. You are pathetic.
පැතටික් කියන එකට හරිහමං සිඞ්හල වචනයක් තියෙද බං ? :/
9. That goes for Abigail, too.
කරපු උදව් වලට ස්තූති කරල.. ඒ ස්තූතිය ඇබිගේයිල් එකටත් කියල තමා මේ කියන්නෙ.. කෝමද සිඞ්හලෙන් මේක කියන්නෙ ?
10. I'm nothing!
මේක මලාට පස්සෙ කියන්නෙ.. මලාට පස්සෙ තමන් කිසිම තේරුමක් නැති කෙනෙක් වුනා වගේ අදාසක්.. මම ශූණ්‍යයි කියන්නැතුව නිර්මාණාත්මක විදිහට ඕනෙ :/
11. Home for good?
අම්ම අවුරුදු ගානක් හැතැප්ම ගානක් ඈත ඉඳල ආපහු ගෙදර ආවාම දුවයි මේම කියන්නෙ.. මේක කෝමද හෙළුවට නඟන්නෙ ? හොඳට ගෙදර ?? :/
12. These were the lovely bones
that had grown around my absence.
මේක නං ටිකක් සංවේදී අවස්ථාවක්.. අදාල පුද්ගලයා මැරුණට පස්සෙ ඒ මරණයෙන් පසුව ගොඩනැඟුනු එයාගෙ සහෝදරියන්ගෙ ආදර සම්බන්ධතා, එයා ආදරේ කල පෙම්වතා තව කෙනෙක් එක්ක යාළු වෙලා ඒ ගොඩනඟාගත්තු සම්බන්ධතා සියල්ලම ගැන මේ කියන්නෙ.. කොල්ල වෙන කෙනෙක් එක්ක යාළුවුනා කියල තරහෙන් එහෙම නෙමේ.. සිරාවටම සතුටෙන්.. මේකත් ටිකක් සංවේදී විදිහට ඉදිරිපත් කරන්න ඕනෙ..
13. but often magnificent
සමහර සම්බන්ධතා ටිනෙයුඅස්.. සමහර ඒව මේඩ් ඇට් ග්රේයිට් කෝස්ට්..
බට් ඕෆ්න් මැග්නිෆිසන් කියල කියන්නෙ මේ මැරිච්ච කෙනාගෙ නංගිගෙ සම්බන්ධතාවය ගැන..
14. that happened after I was gone.
උඩ එකේම ඉතුරු ටික...
15.
And I began to see things in a way ...
that let me hold the world ...
without me in it.
මේ මැරුණට පස්සෙ මරණය ගැන, ජීවිතය ගැන, කරපු වැරදි වලට දඬුවම් ස්වභාවධර්යට අනුකූලව දඬුවම් ලැබීම ගැන කියන හැමදේම ගැන තේරුම් ගත්තු බව විස්තර කරන වාක්‍යය..
කොටින්ම මිනීමරුවගෙන් පළිගන්න ඕනෙ නෑ.. ඌ කරපුවට උට ස්වභාවධර්මයට අනුකූලව විපාක ලැබෙනව කියල කාලයක් පළිගන්න උත්සාහ කරල පස්සෙ තේරුම් ගෙන කියන වාක්‍යය ටිකක්..
මේ ටිකත් හෙන හැඟීම්බරව තමා ඉදිරිපත් කරන්න ඕනෙ.
එච්චරයි..
රෙප් පවර් එකනම් දෙකයි..
උදව් වලට ඉතිං දෙක ගානෙ තමා සළකන්න වෙන්නෙ...