මොන පිස්සුද බ්‍රෝ සුද්දන්ට මං කියන එක තේරෙනවා උන් කියන එක මට තේරෙනවා.
මේල් ගහද්දි නම් ඔවා හිතලා ලියන්න පුළුවන් ඒත් ඉතින් වැඩිය ඔවා හිතන්නේ නෑ
මේල් ගහද්දි නම් ඔවා හිතලා ලියන්න පුළුවන් ඒත් ඉතින් වැඩිය ඔවා හිතන්නේ නෑ
I will chair not rice come from out"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()

I my this me chair waiting kilo one rice one till out country no bring"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
Ita passe pora mokadda kiwwe![]()
![]()
ඔන්න ඔෆිස් එකේ සුද්දො දන්න තරම.
![]()
"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
Suddawa elakiri ekkan waren![]()
![]()
ඔන්න ඔෆිස් එකේ සුද්දො දන්න තරම.
![]()
කෙල්ලෙක් බන්. මුන් ඔක්කොම කියන්නෙ උන් කියන එක අපිට තේරෙනවනම් අපි කියන එක උන්ට තේරෙනවම් ඊට වඩා මොනවද කියලා. මම සමහර වෙලාවට වැදගත් දෙයක් ලියලා ඔෆිස් එකේ ඉන්න සුද්දෙක්ගෙන් අහනවා මෙතෙන්ට "of" වගේ දෙයක් එන්න ඕනද කියලා. උන් හෙන confused වෙනවා. උන් හරියට දන්නෙත් නෑ. උන් අහනවා ඇයි උඹ ඔය වගේ පොඩි දේවල් ගැන වද වෙන්නෙ කියලා.Ita passe pora mokadda kiwwe
ඒකි ලංකාවට එන්න ඉන්නෙ දෙසැම්බර් වල බන්. එළකිරි ආවොත් සෝමාලියාවට පාන් දැම්මා වගේ තියෙයි.Suddawa elakiri ekkan waren

i am best did"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
We will sell chair to buy rice"මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
ට්‍රම්ප් ඇමරිකාවේ කී වෙනි ජනාධිපති ද කියන එක කඩ්ඩෙන් අහන්නෙ කොහොම ද? ඒ අදහසට ළගින් යන එකකවත් කියන්නෙ කොහොමදසමහර චාන්සස් හම්බෙනවා... හිත හිත කතා කරන්න බැරි... හිතන්නවත් වෙලාවක් නැති... ඒවගේ චාන්ස් එක දිගට සෙට් උනාම ටික ටික කඩ්ඩ හැදෙනවා... ඔෆිස් එකේදි, යුනි එකේදි
සිංහලෙන් හිතලා කඩ්ඩට හරවද්දි සමහර සිංහල වල කන්සෙප්ට් කඩ්ඩෙ නෑ...
උදාහරනයක් විදිහට "කීවෙනි" කියන වචනෙට english වල term එකක් නෑනෙ.. ඒවගේ ඒවා සිංහලෙන් හිතලා කියන්න බෑනෙ..
------ Post added on Feb 8, 2022 at 7:52 PM
This oneSinhalen hithala english walata translate karanna yanna epa bn. Ohe kath ekka hari waradi waradi english walin katha karapan. Passe nikanma oka agata enawa
හරිද මන්දා.කඩ්ඩ අමාරුයි .ශේප් එකේ හැම එකටම * නොහ්*නොහ් ගගා බේරෙන්නෙI will not import a single grain of rice while Im still in the presidency."මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."
convert to english![]()
How many presidents were before Trump ? වගේ එකක් තමා අහන්න පුලුවන්... එතකොට උත්තරෙන් හිතාගන්න පුලුවන් ට්‍රම්ප් කීවෙනියද කියල..ට්‍රම්ප් ඇමරිකාවේ කී වෙනි ජනාධිපති ද කියන එක කඩ්ඩෙන් අහන්නෙ කොහොම ද? ඒ අදහසට ළගින් යන එකකවත් කියන්නෙ කොහොමද