මමනම් ලොවෙත් email වල වලි දාගන්නෙ නෑ මොකද ඒවා record වෙලා තියෙන නිසා. වලියක් යනවා වගේ දැක්කොත් කෝල් එකක් දීලා සෙට්ල් කරනවා.ඊමෙල් වලි වලදි ෆලෝ කරන රූල් එකක් තියෙනව.
කවුරු කොහොම වැරද්දක් පෙන්නුවත් පිළිගන්න නන් එපා. පිළිගන්නව කියන්නෙ කෙලින්ම අහල පහළ උන් කරපුවයි. කම්පැණියට එන්න කලින් හිටපු උන් කරපුවයි ඔක්කොම යනව පිළිගන්න එකා පිටින්. ආයෙ ඒව අමතක වෙන්නෙත් නෑ. හැන්සාඩ් ගත කරා වගේ තමා
පුලුවන් තරම් ශේප්මන්ට් තමා ඒත් කවුරු හරි ගේම ඉල්ලුවොත් කරන්න දෙයක් නෑ.මමනම් ලොවෙත් email වල වලි දාගන්නෙ නෑ මොකද ඒවා record වෙලා තියෙන නිසා. වලියක් යනවා වගේ දැක්කොත් කෝල් එකක් දීලා සෙට්ල් කරනවා.![]()
![]()
කෝපරේට් කල්චර් එකේදී සර්වෛවු වෙන්න නම් බෝලේ පාස් කරන්න ඕනේඊමෙල් වලි වලදි ෆලෝ කරන රූල් එකක් තියෙනව.