කඩ්ඩෙන්_කෙටීම

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මේකයි මචං සිදුවීම.. මම ඉන්නෙ බත්තරමුල්ලෙ, දිනපතා අපි හැමෝම විවිධ අවශ්‍යතා වලට අවට තැන් වලට යනවනේ (supermarkets, gym එකට, ඇඳුම් ගන්න, බැංකුවට) ඒ හැම තැනදීම කනට ඇහෙන්නෙම සිංහලු දෙන්නෙක් කඩ්ඩෙන් කොටාගන්නවා (සමහරු පන අදිනවා වගේ පුදුම දුකක් විඳිනවා තවත් සිංහලයෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න).

    මගෙනුත් එහෙම ප්‍රශ්න අහල තියෙනවා, ඉංග්‍රීසි තේරුනත් මටනම් හරියටම කතා කරගන්න බැහැ.

    මට ඒ වෙලාවට අපහසුතාවයක් දැනෙනවා නමුත් කවදාවත් සුද්දෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරද්දී මෙහෙම අපහසුතාවක් දැනිල නැහැ, මොකද සුද්ද අපිට වැරදුනා කියල හිනා වෙන්නේ නැහැ. ඌ අපි ඉංග්‍රීසි කතා කරන ඒක ගැන අගය කරනවා.

    ජපන්නු, චීන්නු උන්ගේ රටේ මිනිස්සු එක්ක කතා කරන්නේ උන්ගේ භාෂාවෙන්, උන්ගේ භාෂාවෙන් කතාකරාම ඒක "ගොඩේ" කියල කවමදාවත් හිතන්නේ නැහැ. ඒ වගේම උන්ගේ රටේ එකෙක් ඉංග්‍රීසි භාෂාවෙන් උන් එක්කම කතා කරන්න ආවොත් උන් ඒක පහත් ක්‍රියාවක් ලෙස දකිනවා.

    ඇයි අපේ උන් අපේ උන්ටම කින්ඩියට බලන්නේ ඉංග්‍රීසි අමාරුයි කියල, ජීවිතේට ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් කතා නොකරපු යාළුවො පවා FB එකේදී අමාරුවෙන් කඩ්ඩෙන් කොටනවා අපිටම.

    හරිම හිරිකිතයි..

    මේ ගැන උඹලගේ අදහසත් ලියන්න..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

    හොඳ පිළිතුරක්!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

    හරි උත්තරේ දීලා තියෙනවා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,881
    40,641
    113
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

    :yes::yes:
     
  • Jul 12, 2012
    447
    74
    28

    අපි ලෝකය පසුපස යනව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකවේ ට්‍රෙන්ඩ් එක තමා කඩ්ඩ බන්.:yes: කඩ්ඩ නැතිව ජිවිතයක් නෑ. :no:හරි නම් මේ ෆෝරම් වලත් Unicode දීල අපිට මේ දන්නා කඩුවත් මොට කරනවා.:yes: GT තමා කඩ්ඩ බැරි වෙන්න හේතුව දැන් නම්. :yes::Dමේකේ Unicode block කරා නම් ඉන්ග්ලිෂ් වලින් නේ කතා කරන්නේ :P:D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්තන් ගැටගහගන්න පුළුවන් ඉතින් කවුරුහරි කතාවට ආවොත් යස් කියල ඔලුව වනල සටස් ගාල මාරුවෙන එක තමා කරන්නේ :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යන්තන් ගැටගහගන්න පුළුවන් ඉතින් කවුරුහරි කතාවට ආවොත් යස් කියල ඔලුව වනල සටස් ගාල මාරුවෙන එක තමා කරන්නේ :P

    Hello, how are you? My name is Rhaegar. I'm fine. Thank you. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan aniwa kadda haganna onamayi...
    api kalu suddone ekai hina wenne kadda bari unama.. hoda utube channels ehema thiynwa.
    balapan maath balanawa daily learn krnwa.. kadda ba kiyala excuse1k na ban...
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    හරිම හිරිකිතයි.. :yes::yes::yes:

    එකෙන්ම මේක තමා කියන්න තියෙනේ... සිංහල උන්ට සිංහලකම ගැන අගයක් නෑ.. ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ කියන එක එකක්.. එදිනෙදා වැඩ කරන කොට (ඔෆිස් වල නෙවේ) සිංහලෙන් කතා කරන් නැතුව බොරුවට ඉන්ගීසියෙන් කතා කරන එකනම් පෙන්නන්න බැරි වැඩක්. :angry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්

    :yes::yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    හරිම හිරිකිතයි.. :yes::yes::yes:

    එකෙන්ම මේක තමා කියන්න තියෙනේ... සිංහල උන්ට සිංහලකම ගැන අගයක් නෑ.. ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ කියන එක එකක්.. එදිනෙදා වැඩ කරන කොට (ඔෆිස් වල නෙවේ) සිංහලෙන් කතා කරන් නැතුව බොරුවට ඉන්ගීසියෙන් කතා කරන එකනම් පෙන්නන්න බැරි වැඩක්. :angry:

    Sita niwana katha.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඉංග්‍රීසි, සමාජයේ කතා කරන්න එච්චර බය වෙන්න එපා. බය වුනොත් පස්සට තමයි යන්න වෙන්නේ. ආසාව ඇති කර ගන්න. බොහෝ දෙනෙක් පෙන්නන්න හදනවා තම මව්බසට වඩා ඉංග්‍රීසි පුළුවන් බව. හැබැයි හරි කෙනෙකුට මාට්ටු වුණොත්, ඔය අතරින් බොහෝ දෙනෙකුට පුළුවන් හායි බායි සී යු යේස් නො ආදිය කියා ෂේප් වෙන්න විතරයි. අත්දැකීමෙන් කියන්නේ