කඩ්ඩ පුලුවන් කර ගනිමු

කඩ්ඩ පුලුවන් කර ගනිමු

මන් කියල දෙන්නම් කොහොමද ඉන්ග්‍රීසි නිරායාසයෙන් පුලුවන් කරගන්නෙ කියල .:D

මේ කියන්නෙ AJ hoge (effortless english system )කියන ඇමෙරිකානු ඇදුරුතුමන් හොයාගත්ත ක්‍රමයක් ටිකක් වැඩි දියුනු කරල හදාගෙන .:P
මේක very powerful technique එකක් ඉන්ග්‍රිසි ඉගෙන ගන්න අයට .:yes::love:
අපි බලමු කොහොමද english movie එකක් මේ movie techniques යොදාගෙන ඉගෙන ගන්නෙ කියල .:confused:

මේක ට වඩා පහසු smart phone එකක් භාවිතා කරන එකයි.:baffled:

පහත මන් සදහන් කරන ක්‍රමවේදය ඔබ අනුගමනය කරන්න .ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලා එන බව අත් දකින්න .:sorry:
බහ තෝරන පුන්චි ලමයෙක් කතා කරන්න grammar ඉගෙන ගන්නෙ නෑ.වචන කට පාඩම් කරන්නෙ නෑ.ඒත් ඒ ලමය භාෂාවේ නිපුණ යෙක් වෙනවා.
මේ කියල දෙන්න යන්නෙත් එවැනිම වූ ක්‍රම වේදයක් .
:rolleyes:
Step 0
ඔබ මෑත කාලයකදි නිකුත් වුන අලුත් :eek:film එකක් download කරගන්න .
ඒකෙ සින්හල subtitle එක හොයාගෙන film එක ඉවර වෙනකම් බලන්න .(ඔබට film එක පිලිබඳ idea එකක් තිබිය යුතුයි ):D

Step 1

පලමු scene එක තෝරගන්න.එය විනාඩි දෙක හෝ තුන විය හැකි යි.ඒ තුල actors ල කතා කරන වාක්‍ය කිහිපයක් අඩන්ගුයි.
English subtitle on කර ගන්න play කරන්න
එහි ඔබ නොදන්නා ඉන්ග්‍රිසි වචන ලියාගෙන madura dictionary එකෙන් ඒවායේ අර්තය හොයාගන්න .
අපි වචන ය සටහන් කරගන්නේ වාක්‍ය ත් සමග යි.ඒ වචන යත් එක්ක scene එක මතක් වෙනව එතකොට .;)
මෙලෙස කිහිප වරක් නැවත නැවත scene එක play කරන්න .(subtitle off කර)

Step 2

දැන් mx player එක ඕනෙ .:rofl:
දැන් තමයි වැදගත් ම point එක .
ඔබ එක වාක්‍ය යක් play කර නවත්වන්න .
වාක්‍ය දිග වැඩි නම් කොටස් කිහිපයකට කඩා ගන්න.
ඒ play කල වාක්‍ය ඔබ කියන්න.
වැදගත් වෙන්නෙ ඔබ කොච්චර දුරට actor ව අනුකරණය කලාද කියන එක යි.
ඒ කතාකරන විලාසය ඔබ අනුගමනය කරන්න .ඒ හැගීම් ප්‍රකාශ කරන විදීය (සිනා සීම,හැඩීම තරහ වැනි සහ,චලනය න් පවා)වචනය උච්චාරණය කරන ආකාරය සම්පූර්ණ ව copy කරන්න.:D

Step 3
Subtitle off කර
එහි කතා කරන වාක්‍ය සදහා AB repeat දාගන්න .නැවත නැවත scene එකට සමගාමීව ඒකත් එක්කම ඔබත් කියන්න.:yes::cool:
මෙය නැවත නැවත කිහිප වරක් කරන්න .

Step 4

දැන් ඊලඟ වාක්‍ය ට යන්න .නැවත එලෙසම study කරන්න .
එක දවසක් තුල වාක්‍යෙන් වාක්‍ය ට ගිහින් scene එක සම්පූර්ණ කරන්න .
අදට ඒ ඇති .ඊලඟ දවසෙ ඊලඟ scene එකට යන්න.:sorry:

ඔබ මාස්ටර් වී ඇත මුලු movie එකම.සියලු vocabulary ඔබ අද්‍යනය කර ඇත .
ඔබට හැගේවි ටික කලකින් ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලාගෙන එන බව.

………!!!!
 
Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    සිරාවට මේක මාත් කරල තියනව..මේකට හොද AB Repeat දාන්න පුලුවන් Player එකක් විදියට Soul movie tv කියන android app එක recommend කරන්න පුලුවන්..play store එකේ ඇති...
     
    • Like
    Reactions: Sachira123

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mashine Ekata Danna Hoda Player Ekak Kiyanda balannada KM plyer dan cha wela thiyenne Add danawa epa wela thiyenne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් කියල දෙන්නම් කොහොමද ඉන්ග්‍රීසි නිරායාසයෙන් පුලුවන් කරගන්නෙ කියල .:D

    මේ කියන්නෙ AJ hoge (effortless english system )කියන ඇමෙරිකානු ඇදුරුතුමන් හොයාගත්ත ක්‍රමයක් ටිකක් වැඩි දියුනු කරල හදාගෙන .:P
    මේක very powerful technique එකක් ඉන්ග්‍රිසි ඉගෙන ගන්න අයට .:yes::love:
    අපි බලමු කොහොමද english movie එකක් මේ movie techniques යොදාගෙන ඉගෙන ගන්නෙ කියල .:confused:

    මේක ට වඩා පහසු smart phone එකක් භාවිතා කරන එකයි.:baffled:

    පහත මන් සදහන් කරන ක්‍රමවේදය ඔබ අනුගමනය කරන්න .ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලා එන බව අත් දකින්න .:sorry:
    බහ තෝරන පුන්චි ලමයෙක් කතා කරන්න grammar ඉගෙන ගන්නෙ නෑ.වචන කට පාඩම් කරන්නෙ නෑ.ඒත් ඒ ලමය භාෂාවේ නිපුණ යෙක් වෙනවා.
    මේ කියල දෙන්න යන්නෙත් එවැනිම වූ ක්‍රම වේදයක් .
    :rolleyes:
    Step 0
    ඔබ මෑත කාලයකදි නිකුත් වුන අලුත් :eek:film එකක් download කරගන්න .
    ඒකෙ සින්හල subtitle එක හොයාගෙන film එක ඉවර වෙනකම් බලන්න .(ඔබට film එක පිලිබඳ idea එකක් තිබිය යුතුයි ):D

    Step 1

    පලමු scene එක තෝරගන්න.එය විනාඩි දෙක හෝ තුන විය හැකි යි.ඒ තුල actors ල කතා කරන වාක්‍ය කිහිපයක් අඩන්ගුයි.
    English subtitle on කර ගන්න play කරන්න
    එහි ඔබ නොදන්නා ඉන්ග්‍රිසි වචන ලියාගෙන madura dictionary එකෙන් ඒවායේ අර්තය හොයාගන්න .
    අපි වචන ය සටහන් කරගන්නේ වාක්‍ය ත් සමග යි.ඒ වචන යත් එක්ක scene එක මතක් වෙනව එතකොට .;)
    මෙලෙස කිහිප වරක් නැවත නැවත scene එක play කරන්න .(subtitle off කර)

    Step 2

    දැන් mx player එක ඕනෙ .:rofl:
    දැන් තමයි වැදගත් ම point එක .
    ඔබ එක වාක්‍ය යක් play කර නවත්වන්න .
    වාක්‍ය දිග වැඩි නම් කොටස් කිහිපයකට කඩා ගන්න.
    ඒ play කල වාක්‍ය ඔබ කියන්න.
    වැදගත් වෙන්නෙ ඔබ කොච්චර දුරට actor ව අනුකරණය කලාද කියන එක යි.
    ඒ කතාකරන විලාසය ඔබ අනුගමනය කරන්න .ඒ හැගීම් ප්‍රකාශ කරන විදීය (සිනා සීම,හැඩීම තරහ වැනි සහ,චලනය න් පවා)වචනය උච්චාරණය කරන ආකාරය සම්පූර්ණ ව copy කරන්න.:D

    Step 3
    Subtitle off කර
    එහි කතා කරන වාක්‍ය සදහා AB repeat දාගන්න .නැවත නැවත scene එකට සමගාමීව ඒකත් එක්කම ඔබත් කියන්න.:yes::cool:
    මෙය නැවත නැවත කිහිප වරක් කරන්න .

    Step 4

    දැන් ඊලඟ වාක්‍ය ට යන්න .නැවත එලෙසම study කරන්න .
    එක දවසක් තුල වාක්‍යෙන් වාක්‍ය ට ගිහින් scene එක සම්පූර්ණ කරන්න .
    අදට ඒ ඇති .ඊලඟ දවසෙ ඊලඟ scene එකට යන්න.:sorry:

    ඔබ මාස්ටර් වී ඇත මුලු movie එකම.සියලු vocabulary ඔබ අද්‍යනය කර ඇත .
    ඔබට හැගේවි ටික කලකින් ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලාගෙන එන බව.

    ………!!!!
    Never use a movie like Full Metal Jacket for this exercise.. :D
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Math meeta samana krmyak thamai kare issara.

    Winee the pooh movies tikak ganda. ewage english simple. clear podi lamainta hadla tiyenne

    kathawath lassnai matanam ;) (thama podi eka ne ithin)

    rep++