කඩ්ඩ මචං තිබ්බෙත් නෑ 😂

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මූ ටිකක් ලැජ්ජයි වගේ බන් නැත්තම්
    පට්ටෙට කරන්න පුලුවන් ඩෝ සින්දුව නම් එල :cool:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    gon arthal ekak widiyata nethuwa amuthuma trill ekak tiyenawa ne:rofl::lol:
    u awulak ne :D:D
    wala bahina dial ekak mona unath,


    ඔව් බන් අනිත් හරක් වගේ කුණුහරප නෙමේනෙ මූ කියන්නෙ....
    වචන ටික මරුවට ගලපල තියනවා

    :lol: :lol: :lol::shocked: :yes::yes: