කඩ්ඩ මදි බන් help

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹට කියන ඕන දෙයක් තේරෙනව නම් ෆිල්ම්ස් බලල කරන්න පුලුවන් දේ උඹ දැන් කරලා ඉවරයි.කතා කරන්න පුරුදු වෙන්නෙ නෑ ෆිල්ම්ස් බලලා.කතා කරන්න පුරුදු වෙන්න නම් කතා කරන්නම වෙනවා.වෙන කාත් එක්ක හරි කතා කරන්න ලැජ්ජ නම් තමන් එක්කම කතා කරන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඇමෙරිකන් සිට්කොම් කියන්නේ මොකක්ද?
    සිටුවේශනල් කොමඩි. මේවා එදිනෙදා ජීවිත ආශ්‍රයෙන් හැදෙන කතා නිසා එදිනෙදා භාවිතාවෙන වචන, ප්‍රේසස්, සංකල්ප ඔලුවට යනවා. ඇමරිකන් එව්වගෙ උච්චාරණය තේරුම්ගන්න ලේසියි සාපේක්ෂව.

    උදා - ෆ්‍රෙන්ඩ්ස්, HIMYM, බෘක්ලින්99, කමියුනිටි,බිග්බැන්ග්තියරි, ද ඔෆිස්....ආදී ඒවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සින්හලෙන් වාක්ය හදන විදියයි ඉන්ග්‍රීසි විදියයි කණපිට තියෙන්නෙ, ඒක ඔලුවට දගෙන ට්‍රයි කරපං. පොත් කියවපන්, ඉංග්‍රීසියෙන්ම හිතපන්. මොලෙන් ට්‍රාන්ස්ලේට් කර කර කතා කරන්න ගියාම තවත් හිර වෙනවා.

    මටත් බෑ. 😁
     
    • Like
    Reactions: uthpalakalwana

    Sen-lu

    Well-known member
  • උඹට කියන ඕන දෙයක් තේරෙනව නම් ෆිල්ම්ස් බලල කරන්න පුලුවන් දේ උඹ දැන් කරලා ඉවරයි.කතා කරන්න පුරුදු වෙන්නෙ නෑ ෆිල්ම්ස් බලලා.කතා කරන්න පුරුදු වෙන්න නම් කතා කරන්නම වෙනවා.වෙන කාත් එක්ක හරි කතා කරන්න ලැජ්ජ නම් තමන් එක්කම කතා කරන්න.
    Second this
     
    • Like
    Reactions: uthpalakalwana

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    watching movies and tv can be a good way to learn the language because it automatically teaches you how the language is used in practice
    it can obviously build up your understanding of the language which can be of great help when you speak

    when you start to speak it may be bit of an anxiousness experience but it will subside and you'll be able to build up your skill
    but like most have mentioned here you need to start somewhere
    good luck (y) (y) (y)
     
    • Love
    Reactions: jennt

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    mama kadda tikak hari katha karanna purudu une interview walatama gihin. 10kata wage giyahama puluwan una tikak
    dan nam aye amathaka wela
     
    • Wow
    Reactions: pavanruka

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉන්ගිරීසියෙන් කතා කරන්න ඕන නම් ඉන්ගිරීසියෙන් හිතපන්. වෙන ඔය මෝඩ සින්හලු කියන ලබ්බවල් කරලා හරියන්නේ නෑ.

    උදා: කලු කෑත කොට බඩුවක් පාරේ යනවා

    සින්හලෙන් හිතන එකා - ඊයා ඒකිගේ කෑත, ශේව් කරන්නේත් නෑතිව ඈති.
    ඉන්ග්‍රීසියෙන් හිතන එකා - ugly bitch, must be very hairy down there!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    ඉන්ගිරීසියෙන් කතා කරන්න ඕන නම් ඉන්ගිරීසියෙන් හිතපන්. වෙන ඔය මෝඩ සින්හලු කියන ලබ්බවල් කරලා හරියන්නේ නෑ.

    උදා: කලු කෑත කොට බඩුවක් පාරේ යනවා

    සින්හලෙන් හිතන එකා - ඊයා ඒකිගේ කෑත, ශේව් කරන්නේත් නෑතිව ඈති.
    ඉන්ග්‍රීසියෙන් හිතන එකා - ugly bitch, must be very hairy down there!
    සින්හලෙන් හිතන එකා (එරෝසන් )-ඒ වුනාට පෙට්ටියනම් කඩාගන ඇති !
    ඉන්ග්‍රීසියෙන් හිතන එකා (Vandey) - But she would have lost her cherry !
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,844
    1,198
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    උඹට කියන ඕන දෙයක් තේරෙනව නම් ෆිල්ම්ස් බලල කරන්න පුලුවන් දේ උඹ දැන් කරලා ඉවරයි.කතා කරන්න පුරුදු වෙන්නෙ නෑ ෆිල්ම්ස් බලලා.කතා කරන්න පුරුදු වෙන්න නම් කතා කරන්නම වෙනවා.වෙන කාත් එක්ක හරි කතා කරන්න ලැජ්ජ නම් තමන් එක්කම කතා කරන්න.
    ow machan eka hari. kiyana balana ona deyak therenawa, galapannai beri dan
    සිටුවේශනල් කොමඩි. මේවා එදිනෙදා ජීවිත ආශ්‍රයෙන් හැදෙන කතා නිසා එදිනෙදා භාවිතාවෙන වචන, ප්‍රේසස්, සංකල්ප ඔලුවට යනවා. ඇමරිකන් එව්වගෙ උච්චාරණය තේරුම්ගන්න ලේසියි සාපේක්ෂව.

    උදා - ෆ්‍රෙන්ඩ්ස්, HIMYM, බෘක්ලින්99, කමියුනිටි,බිග්බැන්ග්තියරි, ද ඔෆිස්....ආදී ඒවා.
    Thanks for the idea+++
    ඉන්ගිරීසියෙන් කතා කරන්න ඕන නම් ඉන්ගිරීසියෙන් හිතපන්. වෙන ඔය මෝඩ සින්හලු කියන ලබ්බවල් කරලා හරියන්නේ නෑ.

    උදා: කලු කෑත කොට බඩුවක් පාරේ යනවා

    සින්හලෙන් හිතන එකා - ඊයා ඒකිගේ කෑත, ශේව් කරන්නේත් නෑතිව ඈති.
    ඉන්ග්‍රීසියෙන් හිතන එකා - ugly bitch, must be very hairy down there!
    Thanks for the idea++++