කඩ්ඩ මදි බන් help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉන්ග්ලිශ් ෆිල්ම් බලලා කඩ්ඩ ගොඩ දාගන්න බෑ බං. කඩ්ඩ පොඩ්ඩක් හදාගෙන ඉන්ග්ලිශ් ෆිල්ම් බැලුවොත් උන්ගෙ ඇසන්ට් එක කනට හුරු වෙනවා. එතකොට ඉන්ග්ලිශ් ෆිල්ම්ස් තේරුම් ගන්න ලේසියි.

    කඩ්ඩ ගොඩ දාගන්න තියෙන එකම ක්‍රමේ කතා කරන එක. තමන් තමන්ගෙන්ම ප්‍රශ්න කරන එක බැරි බැරි ගාතෙ හරි කතා කරන එක. ඔන්ලයින් සයිට් ඕන තරම් තියෙනවා චැට් කරපන් කතා කරපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක :(

    any suggestions?
    ස්පොකන් ඉන්ග්ලිශ් ක්ලාස් පල. සබ්ටටිටල් නැතුව කඩ්ඩ ෆිල්ම් බලන්න , සිංදු අහන්න , පත්‍තර පොත් ඉන්ටනෙට් බ්ලොග්ස් කියවන්න
     
    • Like
    Reactions: Asmodeus

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    සාමාන්‍ය ජීවිතේදී කරන දේවල් english වලින් හිත හිත කරන්න බලන්න... උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍ය ජිවිතේ දකින්න පුළුවන් process එකක් ඒ කිව්වේ හිතන්නකෝ බදාම අනාලා ගඩොල් පේලියට තියලා ඒවට බදාම දාලා බිත්තියක් බඳින එක වගේ දෙයක්.. අන්න ඒක ඇත්තටම කරනකොට emglish වලින් හිත හිත කරන්න ඕනේ...

    එන්න ඒ වගේ එදිනෙදා ජිවිතේ වෙන දේවල් english වලින් හිත හිත කරන්න බලන්න.. ඊට පස්සේ වැඩක් කරද්දී තනියම english වලින් කියවා කියවා ඒ වැඩේ කරන්න .. මම නම් ඕක කරලා යම් තරමකට ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන් දැන්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සාමාන්‍ය ජීවිතේදී කරන දේවල් english වලින් හිත හිත කරන්න බලන්න... උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍ය ජිවිතේ දකින්න පුළුවන් process එකක් ඒ කිව්වේ හිතන්නකෝ බදාම අනාලා ගඩොල් පේලියට තියලා ඒවට බදාම දාලා බිත්තියක් බඳින එක වගේ දෙයක්.. අන්න ඒක ඇත්තටම කරනකොට emglish වලින් හිත හිත කරන්න ඕනේ...

    එන්න ඒ වගේ එදිනෙදා ජිවිතේ වෙන දේවල් english වලින් හිත හිත කරන්න බලන්න.. ඊට පස්සේ වැඩක් කරද්දී තනියම english වලින් කියවා කියවා ඒ වැඩේ කරන්න .. මම නම් ඕක කරලා යම් තරමකට ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන් දැන්
    :)
     
    Last edited:

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මේ ඉරෝශාන් පච වෙන ත්‍රෙඩ් එක බං.. උබ මගුලක් කියනවා.. ඔය රිප්ලයි එක වෙන ත්‍රෙඩ් එකකට අදාල එකක්
    🤪🤪 මට කියන්න පුලුවන්ද ai හැමෝම ඉරෝෂන් කියන කෙනාට කෝචෝක් දාන්නේ කියලා🙄🤪 මම එලකිරියට ටිකක් අලුත්... ගොඩක් දැකලා තියෙනවා ඉරෝෂාන් කියන කෙනාට බනිනවා😅... හේතුව මොකක්ද ඒකට
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේවගේ සිංහල ෆෝරම් වල ඉන්න එපා. පලයන් සුද්දෝ ඉන්න ඒවාට. අමාරුවෙන් ඒවගේ ත්‍රෙඩ් කියවපන්. ඒවාට රිප්ලයි දාපන්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක :(

    any suggestions?
    Yes and No

    you can learn language, but only way you can gain confidence it by using it.
    English forums, reddit, twitter you can learn the language a little
    there's no ham in making mistakes, the biggest mistake is not using the language due to the fear of making a mistake
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක :(

    any suggestions?
    start talking with native English speakers.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Lyrics බලාගෙන english songs අහන ගමන් sing කරන එක pronouncation වලට හොදයි කියලා හිතෙනවා... පලවෙනි දවසෙදි හරියට කියන්න බැරිවුන සිංදු ටික කාලයක් ගියපුවම ඉබේ pronounce වෙනවා...

    වචනෙ කියවනගමන් practice කරන්න ඕනි ශබ්දයට වඩා...

    හැබයි මේක කාලයක් ප්‍රැක්ටිස් කරන්න ඕනි දෙයක්...
    රෙකමන්ඩ් කරන්න පුලුවන් Apple Music එකේ lyrics on කරගෙන අහන ගමන් කියන එක...

    මේකට සිංදු කියන්න හැකියාවක් තියෙන්න ඕනි නෑ... හැබයි ගෙදර අයගෙ ඉවසීම ටිකක් හොඳ වෙන්න ඕනි...😂
     
    • Like
    Reactions: Asmodeus and ACHIK

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක :(

    any suggestions?
    Puluwan godak kal yanawa