කඩ්ඩ වැඩ්ඩෙක් එන්න

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපි අහසින් වැටිලා නෑ කියල සිංහලෙන් අදහස් කරන වැකියට සමාන ඉංග්‍රීසි පිරුලක් කියන්න
     
    • Like
    Reactions: himal2000 and HAneo

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ezgif-5-c1f1b85bb8.gif
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    Breeding will tell කිව්වොත්, ඒ කියන්නේ හොඳ පෙළපතකින් ආවා වගේ
     
    • Like
    Reactions: hitlermash

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    We are not comets.
    අපි වල්ගා තරු නෙමෙයි.

    We are not meteors.
    අපි උල්කාපාත නෙමෙයි.


    වල්ගාතරු, උල්කාපාත දෙකම අහසෙන් කඩන් වැටෙන්නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    අපි අහසින් වැටිලා නෑ කියල සිංහලෙන් අදහස් කරන වැකියට සමාන ඉංග්‍රීසි පිරුලක් කියන්න
    Can you please explain the meaning in Sinhalese?
     
    • Like
    Reactions: hitlermash

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    You think im a fucking vegetable?
    I wasnt in a fucking coma?

    Yeah yeah we are in the same world buddy.


    Owa thamai mn dnne

    + iwasnt born yesterday
    ------ Post added on Mar 9, 2023 at 3:27 PM
    That's why asked the meaning in Sinhalese. It can be used in a multiple of contexts.
     
    • Like
    Reactions: hitlermash