කඩ්ඩ හදාගමු ද ?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
11.gif
 

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කතාව නම් සහතික ඇත්ත. මමත් ඉස්කෝලේ යන කාලේ english මිස් එනකොට class එක cut කරනවා. හැබැයි මම කලින් දවස් වල ඉඳල english ෆිල්ම්ස්, සින්දු එහෙම සැහෙන්න අහනවා. වාසනාවකට මම කරපු ජොබ් එකෙත් මට තනියම පිටරට agents එක්ක phone එකේ කතා කරන්න උනා. එකෙන් කොහොම හරි මගේ කඩ්ඩ ගොඩ ගියා. මේකේ තියෙන හැම දෙයක්ම ඇත්ත. ඔය කියලා තියෙන හැම step එකක්ම හරිම simple . කරන්න පුළුවන් දේවල්. තමන්ට කරන්න තියෙන ලොකුම දේ තමයි ලජ්ජා නැතිව තව කෙනෙක් එක්ක හැම වෙලේම කතා කරන එක. ටික කාලයක් යනකොට ඕක ගේමක් නැති වෙනවා...