කඩ්ඩ_නිසා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාළු පාන්;14724529 said:
    mata matakai mama 7 wasaredi english class ekakata giya..eke sir dawasak "how are u" kiyala magen ahuwa clz eka patan ganna kalin,mama eke teruma danne nathi nisa hina wela sir diha balan hitiya,meka une 2002 wela

    mata eka matak weddi dukakuth athi wenawa,eth dan mama english wela hoda tathwekata awith tiyanawa kiyala hitenwa..
    :P

    මොනවා උනත් උඹ එදත් කරලා තියෙන්නේ හරි දේ අය්යේ.. දන්නේ නැත්නම් කටවහගෙන හිනා වෙලා ඉන්න එක තමා හොඳම වැඩේ.
    මට නම් කෙල වෙලා ඇත්තේ. මම දන්නේ නැති එක එවෙලෙම අහනවා. එහෙම නැත්නම් මොකක් හරි මගුලක් කියනවා

    :D:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..

    පව් ඕයි:D
    අපේ A/L පන්තියේ හිටියා කඩ්ඩ මිස්ව බයිට් කරන කොල්ලෙක්
    පළවෙනි දවසෙ මයි සෙල්ෆ් කියන්න කියලා මේකා කියපි " My name is A***** M****** and for more details please contact me, 071 *** ****:rofl:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..
    :rofl::rofl::rofl::rofl::rofl::D:D
     
  • Apr 2, 2013
    819
    69
    28
    මම කට්ටා;14724572 said:
    මොනවා උනත් උඹ එදත් කරලා තියෙන්නේ හරි දේ අය්යේ.. දන්නේ නැත්නම් කටවහගෙන හිනා වෙලා ඉන්න එක තමා හොඳම වැඩේ.
    මට නම් කෙල වෙලා ඇත්තේ. මම දන්නේ නැති එක එවෙලෙම අහනවා. එහෙම නැත්නම් මොකක් හරි මගුලක් කියනවා

    :D:D

    :yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න එකක් අවා නාටමිට මොකද්ද කියන්නේ කියලා ඇහුවා
    අපි නැටමි කිව්වා , දුන්න සර් කාරය පස්ස ඉදිමෙන්න

    මොකක්ද ඒ සීන් එක මොකක්ද නාටමිට කියන්නේ මට තේරුනෙ නෑ
    :confused::confused::confused::confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    අනන්තවත් වෙලා තියෙනවා හරියට එකක් එන්නේ නැහැ දැන්
    එත් බන් මිනිස්සු 10ක් එක්ක කතා කරද්දී පහක් පේන්ට් කියන එක මුන් කියන්නෙම ප්ලෙන්ට් කියලනේ එතකොට උන්ට කියල දෙන්නත් බහ , අහන ඉන්න අපි දන්නා පොරවල් අපහසුතාවයට පත් වෙනවා

    sirawata..godak ewun kiyanawa oka..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පව් ඕයි:D
    අපේ A/L පන්තියේ හිටියා කඩ්ඩ මිස්ව බයිට් කරන කොල්ලෙක්
    පළවෙනි දවසෙ මයි සෙල්ෆ් කියන්න කියලා මේකා කියපි " My name is A***** M****** and for more details please contact me, 071 *** ****:rofl:

    අය්යෝ මගේ බඩ...
    මට තාම හිනා ඕයි
    පට්ට බුවෙක්නේ
    :lol: :lol:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අපෝ අතේ ඇගිලි ගානට වෙලා තියෙනව බං...මම දවසක් හොටෙල් එකක පොඩි වැඩකට ගියා එතන සුද්දා....අපෝ හෙන ඇනයක් මචං....හැහුවා මොකක්ද මගුලක් මට තෙරුනේ නැහැ...මම නෝ නෝ කිව්වා....මැන්ස් හිනා වුනා....පස්සේ එතන වැඩ කරන මගේ යාලුවෙක් ඇහුවා උබ ඇයි නෝ කිවේ...සුද්දා ඇහුවේ....කොහොමද මේහෙ හොදයි ද? දැන් ඔය ශෝ එකට කියක් ගෙවන්න ඔනාද කියලා ලු.....(උන්ගේ pronunciation අන්තිමයි බං :P:P:P:P:P:P) කොහොම හරි මම ශෝ එකත් දාල ආවා එන්න:frown::frown::frown::frown::frown:
     
  • Apr 2, 2013
    819
    69
    28
    mekanam kadda bari nisa nemai wena hethuwak eth mama kiyannam

    meka une 2007 wela,mama FB eke chat kerenakota mata set una lankawen giya USA wela inne kellek,man ekita kiwwa boruwata mamath USA wela dan inne kiyala,,
    tikak chat keregena yaddi meki magen ahuwa "Skype" tiyanawada kiyala...mama uda bima baluwa mokakda kiyala..man hituwe USA wela snow hinda,hime yanna Skate wage ekak wenna athi kiyala.mamath ow kiwwa...
    meki ID eka illuwa,mama mage ID num eka dunna ape ID card eke...deela mama danagatta wade chora wage kiyala,eeta passe mama log off una..lol
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;14724613 said:
    අය්යෝ මගේ බඩ...
    මට තාම හිනා ඕයි
    පට්ට බුවෙක්නේ
    :lol: :lol:

    ඔව් බං අපිටත් ඌ හින්දා හිනා වෙලා පන යනවා:D
    ආය දවසක් my pet ගැන කියන්න කියලා මේකා කියපි,
    I have 2 dogs.One is "mal" and other one is "lika".
    So I call both of them "Mallika":rofl:

    (මිස්ගෙ නම මල්ලිකා
    )

    adooo unam genuine English joker kenek wagene ban ..patta..