කඩ්ඩ_නිසා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
දැන් මේ ත්‍රේඩ් එකම ගත්තොත් තමන්ට වැරදුන ඒව දාන්න කිවුවට වැඩිහරියක් දාල තියෙන්නෙ අනිත් අයට වැරදුන ඒවනෙ. තමන් සියල්ල දත් වෙලා අනිත් අයට වැරදුන ඒවට හිනාවෙන එක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිය හැමදාම. තමන්ට වුණ වැරදි දාන්න කැමති නෑ කට්ටිය. එතන තමයි එයාල වරද්දගන්න තැනත්. ඉංග්‍රීසි තරමක් දන්න කෙනෙක් එන්ගලන්තෙ අයටත් වඩා දන්නව කියල හිතාගෙන යාන්තම් ගැටගහගෙන කතාකරන්න, ඉගෙනගන්න හදන කෙනාට හිනාවෙනව. ඉතින් කොහොම ද ඒ කෙනා බයක් සැකක් නැතුව කතා කරන්නෙ. සුද්දෙක් වුණත් තමන් නොදන්න වචනයක් කියද්දි ඒක වරද්දන්න පුළුවන්.

මට කොහොමත් ඉංග්‍රීසි බෑ. ඉතින් මං අනිවාර්යයෙන් වචන 100 කියෙවුවොත් ඒකෙන් වචන 20 වත් අඩුගානෙ වැරදියට කියවන්නෙ.

:yes::yes::yes::yes:
 

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    පුශ්පේ කියන කතාවක් ඇහුවද?

    මූ දවසක් කලුවගේ කමරේලු, කලුවා pray කර කර ඉන්නවලු. ඔහොම ඉද්දි රූම් එකට කෝල් එකක් එනවලු මැනේජර් දුලිප් මෙන්ඩිස්ගෙන්, පුශ්පේ ආන්සර් කරාම මෙන්ඩිස් ඇහුවලු කෝ කලු කියලා? දැන් පුශ්පෙයා දන්නේ නෑ pray කරනවට කඩ්ඩෙන් කියන්නේ මොකක්ද කියලා, මූ කිව්වලු ඉතින්, සර් he is in religion කියලා :lol:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    එසන්ටිඅල් english grammer පොත තියනවද අහපු උන්යකෝ අපි (10 ඉයර්ස් බැක් )
    මෙහෙම කාල ඇදල ඉන්න එක ලොකු දෙයක්
    ගිය පාර ielts නම් 8.0 වැදුන
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    career path, career day වගේ වචන් ඇහෙද්දි හෙන වල් සිතුවිලි පහලවෙන කාලෙකුත් තිබ්බ බන්:D
     
    7 දී පාඩම බර්ඩ්

    ළමයි සිංහල වචන කියනවා මිස් උන්ගෙන් නම ඉන්ග්ලිෂ් වලින් කියනව

    ළමයි - ගිරවා , මිස් - පැරෝට්

    ළමයි - මොනර , මිස් - පිකොක්

    ළමයි - පාලම් කොකා , මිස් - එහෙමෙ කුරුල්ලෙක් අහල නැහැනේ මම

    සෙක්ෂන් හෙඩ් පන්තියෙන් එළියේ ඉදන් අහං ඉදල

    පීරියඩ් 1 ඉතුරු ටික කලේ තණකොළ ගලවපු එක ඔක්කොමල්ල
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    573
    566
    93
    Pure Ceylon Tea - පුවර් සිලෝන් ටී :sorry::sorry::sorry::sorry:

    මට කඩ්ඩ පුළුවන් ඒත් තාමත් ඕකට පුවර් සිලෝන් ටී කියවෙනවා බන්
     

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    mama QS kenek
    mama mulinma training giyama mata estimate kiyala liyaganna beriuna.
    mama type kale istimate kiyala,itin eng karaya mawa pacha kala, kohomda uba qs kenek une kiyala.

    Dan mama istimate kiyala hariyatama liyanawa :P
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Prius කාර් ආපු දවස් වලම මම සේල් එකකට ගිහින් පෘවස් කාර් එකේ පරියිස් කොහොමද ඇහුවා.... ඌ කිව්ව සර් ප්‍රියස් එක ලක්ශ 5 ( kiwwa gana mathaka naha ) වෙනවා කියලා

    PS - Prius 2018 :P
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,358
    86,614
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඕක මම ඉන්න පැත්තේ කිව්වනම් හැබැයි වැරද්දක් නැහැ මොකද මේ පැත්තේ ඉන්න උන් ඔහොම තමා Pronounce කරන්නේ. SUnday ට සුන් day , Monday ට මුන් day. එතකොට UP එකට මුන් කියන්නේ උප් කියල :D

    sirawata koheda ban e patta? liverpool da?

    ape lokkath ohoma katha karanawa wage tamai mataka. porath UK.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    sirawata koheda ban e patta? liverpool da?

    ape lokkath ohoma katha karanawa wage tamai mataka. porath UK.




    Man hithanne Northern or Scottish accent eken katha karana ewunge ohoma thama.


    Game of Thrones balala thiyenawa ne?



    ekew Rob Stark ,John Snow ehema speak karanne e accent eken
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    7 දී පාඩම බර්ඩ්

    ළමයි සිංහල වචන කියනවා මිස් උන්ගෙන් නම ඉන්ග්ලිෂ් වලින් කියනව

    ළමයි - ගිරවා , මිස් - පැරෝට්

    ළමයි - මොනර , මිස් - පිකොක්

    ළමයි - පාලම් කොකා , මිස් - එහෙමෙ කුරුල්ලෙක් අහල නැහැනේ මම

    සෙක්ෂන් හෙඩ් පන්තියෙන් එළියේ ඉදන් අහං ඉදල

    පීරියඩ් 1 ඉතුරු ටික කලේ තණකොළ ගලවපු එක ඔක්කොමල්ල

    :rofl::rofl::D:D:P